ගනුදෙනු කළ හැකි ලියවිල්ලක් (nego tialble) යනු හුදු භාර දිමෙන් හෝ පිටසන් කර භාර දිය හැකි හෝ පැවැරිය හැකි එලෙස පැවැරිමේ ප්‍රතිඵලයක් වශයෙන් එම ලියවිල්ලේ මුහුණත වටිනාකමේ නිත්‍යානුකූල අයිතිය, එය පවරන්නාෙග් (transferor) හිමිකම සම්බන්ධයෙන් පැවැති කවරහෝ දෝෂයක බලපැමකින් තොරව පැවැරුම් ලාභියාට (trans Feree) හිමි කෙරෙන, ගෙවිම් පියවිමේ මාධ්‍යයකි.
ගනුදෙනු කළ හැකි ලිය්‍විල්ලක් සම්බන්ධයෙන් අදාල වන්නේ 1927 අංක 25 දරණ විනිමය බිල් ආඥා පනතය.
ගනුදෙනු කළ හැකි ලියවිල්ලක මුලික ලක්ෂණ පහත දැක්වේ.
- පහසුවෙන් පැවැරිය හැකි විම
- පැවැරුම් ලාභියාට පුර්ණ පැහැදිලි හිමිකමක් ලැබිම(ලියවිල්ලට අදාල වටිනාකම ලබා ගැනිම සදහා පැවැරුම් ලාභියාෙග් නමින් නඩු පැවරිමේ හැකියාව, එහෙත් “ගනුදෙනු කළ හැකිය යනුවෙන් රේඛනය කෙරුණු ලියවිල්ලක් සදහන් වටිනාකම ලබා ගැනිම සදහා එයට නිත්‍යානුකූල අයිතියක් නැති පුද්ගලයකුට ඔහුගේ නමින්ම නඩු පැවරිමේ හැකියාවක් නොළබේ. )
- වර්තමානයේ භාවිතාවන ගනුදෙනු කළ හැකි ලියකියවිලි ගණනාවක් ඇත. ඒවායින් සමහරක් පහත දැක්වේ.
![](/sayura/images/logo2.png)