වාණිජ බැංකුවල පවත්නා, මහජනයා සතු, පුර්ණ ද්‍රවශිලතාවයක් (liquidity) ඇති, ඉතුරුම් තැන්පතු (serving deposits) හා ස්ථිර/කාලින තැන්පතු (fixed/term deposit) ජාතික ඉතිරිකිරමේ බැංකුවේ විවිධ තැන්පතු මෙන්ම භාණ්ඩාගාර බිල් (treasury bills) තැන්පතු සහතික යන ආදියද ආසන්න මුදල් ( near money) ලෙස සැළකේ.