බැංකු මුදල් (ඉල්ලුම් තැන්පතු)
 

බැංකු මුදල් (bank money) යනුවෙන් අදහස් කරන්නේ වාණිජ බැංකුවල පවත්වාගෙන යනු ලබන ඉල්ලුම් තැන්පතු (demand deposits) වේ. ඒවා “ජංගම ගිණුම් වල” (cerement account) ශේෂ මගින් පිළිබිඹු වෙයි. ඒවායේ විශේෂ ලක්ෂණය නම් චෙක්පත් මගින් ගනුදෙනු කළ හැකිවිමයි.

(c) Shilpa Sayura Foundation 2006-2017