ලියා පදිංචි
 


  1. ලියා පදිංචි කිරිමේ ඉල්ලුම් පත්‍රය.
  2. සමිතියේ අතුරු ව්‍යවස්ථාවේ පිටපත් 02ක්
  3. සමිතිය පවත්වාගෙන යාමේ ඇති ආර්ථික වැදගත්කම පිළිබද වාර්තාවක්
  4. පවත්වා ඇති රැස්විම් වාර්තාවල පිටපත්
  5. සමිතියේ පසුගිය ගිණුම් වාර්තා
  6. සමිතිය පිහිටි ස්ථානය හා ගමන් මග දැක්වෙන සිතියමක්

(c) Shilpa Sayura Foundation 2006-2017