රාජ්‍ය අංශයේ ව්‍යාපාර
 

රාජ්‍ය අනුග්‍රහය යටතේ භාණ්ඩ හා සේවා නිෂ්පාදිතයේත් වාණිජ කටයුතු නිරතව ඇති ආයතන රාජ්‍ය අංශයේ ව්‍යාපාර ‍ලෙස හැදින්විය හැකිය. ඒවා පහත සදහන් ආකාරයට විවිධ වර්ග වලට බෙදිය හැකිය.


  1. ර‍ජයේ දෙපාර්තමේන්තුව මගින් පවත්වාගෙන යන ව්‍ය‍ාපාර
  2. ර‍ාජ්‍ය සංස්ථා හා ව්‍යවස්ථාපිත මණ්ඩල
  3. රාජ්‍ය සමාගම්

(c) Shilpa Sayura Foundation 2006-2017