එකම පිරිසක් පවත්වාගෙන යන විවිධ වර්ගවල ව්‍යාපාර එකම ප්‍රධාන නාමයක් යටතේ එකිනෙකාට වෙනස් සමාගම් ලෙස සංස්ථාපනය කර තිබෙන් දැකිය හැකිය. ව්‍යාපාර ලෝකයේ වැඩි පිළි ගැනිමක් හා ප්‍රසිද්ධියක් ලබා ගැනිමත් ශක්තිමත් බව පෙන්විම.ත් සදහා මේකි සමාගම් සියල්ල කැටි කොට දක්වමින් ඒකි නාමයට සමුහ සමාගම් (group of companies) යන පද එකතු කර තිබෙනු පෙනේ. ඒ හැරුණු විට සමුහ සමාගම් වෙනත් කවර හෝ ආකාරයක නීතියානු කූල පිළිගැනිමක් ඇති ව්‍යාපාර සංවිධාන වර්ගයක් ලෙස සැළකිය නොහැකිය. සීමා සහිත බ්‍රවුන්ස් සමාගම්, සීමා සහිත හේලිස් සමුහ සමාගම් නිදසුන් වේ.
ව්‍යාපාර නාම අඥා පනත යටතේ පිහිටුවන ලද ඒක පුද්ගල ව්‍යාපාර හවුල් ව්‍යාපාර මගින්ද මෙසේම විවිධ ව්‍යාපාර කටයුතු සදහා එකිනෙකාට වෙනස් ව්‍යාපාර පිහිටුවනු පෙනේ. මේවා සියල්ල එක්කර, සමුහ ව්‍යාපාර යන නාමය යොදනු දැකිය හැකිය. නිද: දාස සමුහ ව්‍යාපාරය