බහු ජාතික සමාගම්
 

ප්‍රධාන හෙවත් මව් සමාගම යම් ර‍ටක පිහිටුවා එහි ගාඛා වෙනත් රටවල් වල පවත්නා සමාගම් නීතිය, (company low)අනුව ස්ථාපනය කර පවත්වා ගෙන යන සමාගම් බහුජාතික සමාගම් (multi – national companies) නමින් හැදින්වේ. සීමා සහිත බාටා (ලංකා) සමාගම, සීමාසහිත ලංකා දුම්කොළ සමාගම යන මේවි නිදසුන් වේ.

(c) Shilpa Sayura Foundation 2006-2017