රාජ්‍ය සමාගම්
 

සමාගම් පනතේ පිහිටුවා ඇති සමාගමේ මුළු කොටස් ප්‍රාග්ධනයෙන් 51% හෝ එයට වැඩි ප්‍රමාණයක් හෝ රජය හෝ රජ්‍ය අංශයේ ආයතන එකක් හෝ කිහිපයක් හෝ සතු සමාගම් රාජ්‍ය සමාගම් (state companies) හැදින් විය හැකිය. ඒකී සමාගමක වැඩි වටිනාකමක, වැඩි වට‍ිනාකමක් රාජ්‍ය අංශයට (public corporation) නිසා ඇති නිසා අධ්‍යක්ෂක මණ්ඩලය බහුතරය රාජ්‍ය අංශයෙන් පත්වන අතර ඉතිරි සාමාජිකයෝ පෞද්ගලික අංශයෙන් පත් වෙති. මෙලෙස පෞද්ගලික අංශය (privet sector) සහභාගි කර ගැනිම නිසා රාජ්‍ය සමාගම් වඩාත් කාර්යක්ෂම ලෙස පවත්වාගෙන යාමට ඉඩ සැලසේ.

(c) Shilpa Sayura Foundation 2006-2017