අක්වෙරළ සමාගමක් යනු ශ්‍රි ලංකාවෙන් පිට ව්‍යාපාර කටයුතු කරගෙන යාම සදහා සමාගම් පනත යටතේ පිහිටුවනු ලබන සමාගම් විශේෂයකි. මුලීක වියදම් පියවා ගැනිම පිණිස නියමිත මුදල් ප්‍රමාණයක් සමාගම නමින් බැංකු ගිණුමක තැන්පත් කර තිබිම මේකි සමාගමක් ලියාපදිංචි කිරිම සදහා අවශ්‍ය වේ. ඒකි සමාගමකට ශ්‍රි ලංකාව තුළ ව්‍යාපාර කටයුතු කිරිම පහත අනුව තහනම් වේ. විදේශ රටක ව්‍යාපාර කටයුතු දැනටමත් පවත්වාගෙන යන ශ්‍රි ලාංකික සමාගමක් වුවද අක්වෙරළ සමාගමක් ලෙස මෙරට සංස්ථාපනය කළ හැකිය.