යම් යම් විශේෂ ලක්ෂණ වලින් යුත් විවිධ නම්වලින් හැදින්වෙන සමාගම් වර්ග කිහිපයක්ම ශ්‍රි ලංකාවේ දැකිය හැකිය. විවිධ නම්වලින් හැදින්වුවද ඒවායින් බොහෝමයක් ඉහත සදහන් කළ පොදු හෝ පෞද්ගලික හෝ සමාගම් ගණයට ම ඇතුළත් වේ.
1982 අංක 17 දරණ සමාගම් පනත අනුව පිහිටුවිය හැකි අනෙකුත් සමාගම්
- අක්වෙරළ සමාගම
- ජනතා සමාගම
- ශ්‍රි ලංකාවෙන් පිටස්තර ව ස්ථානගත කරනු ලැබේ. ශ්‍රි ලංකාව ඇතුළත පවත්වාෙගන සමාගම්