හිමාලයා කඳූවලට දකූණු දෙසින් විශාල තැනිතලා භූමියක් දක්නට ලැබේ. එම භූමිය ඉනිදියාවේ ප්‍රධාන ගංගා දෙකක් ඇසුරෙන් නිර්මාණය වී ඇත. එම ගංගා දෙක නම් ගංගා නම් ගඟ හා සින්ධු ගඟේ නිම්නයන්ය.
හින්දු බැති මතූන් ශූද්ධ ජලය ඇතැයි සැලකෙන යමුනා නදිය ගංගා නම් ගඟේ ශාඛාවකි. පංච නදී යන අදහස දෙන පන්ජාබය හරහා සින්ධු ගඟේ ප්‍රධාන අතූ ගංහා 5 ක් ගලා බසී.
මෙම ප්‍රදේශයේ දේශගූණය වියලි බවේ සිට තෙත් බවටත් , සිසිල් බවේ සිට උණුසුම් බවටත් වෙනස් වේ. එවැනි දේශ ගූණික වෙනස්වීම් මෙම තැනිතලා ප්‍රදේශයේ බෝග වගාවන් කෙරෙහි බලපා තිබේ. තිරිඟූ , බාර්ලි , වී යන ධාන්‍ය වර්ග ගංගා නදී නිම්නයේ විවිධ දේශගූණික තත්වයන් යටතේ වගා කෙරේ.