හිමාලය කඳු පන්තිය
 



 

 

 

 

 

 

 

 

 

 

 

 


ආසියා මහද්වීපයෙහි ඉන්දියානු අර්ධද්වීපය වෙන් වීමට හිමාලය ඇතූළු කඳු පන්තිය හේතූ වී තිබේ.
ලෝකයේ උසම කඳු මුදුන වන එවරස්ට් (29028) පිහිටා ඇත්තේ ද හිමාලයා කඳු පන්තියේයි , සින්ධු හා ගංගා නම් යන ගංගා වල පෝෂක ප්‍රදේශය වශයෙන්ද මේ කඳූවැටිය වැදගත් වේ. හිමාලය කඳු පංතිය කි.මී. 2400 පුරා පැතිර පවතී.





 

(c) Shilpa Sayura Foundation 2006-2017