සාංගමික සංස්ථා පත්‍රය
 

මෙහිදි අප‍ෙග් නම් හා ලිපින පහත සදහන් කරන  වෙන් වශයෙන් වු තැනත්තන් වන අපි මේ සාංගමික සංස්ථා පත්‍රය අනුව, සමාගමක් බවට පත් විමට කැමැත්තෙමු. තවද අප‍ෙග් නම් ඉදිරියෙන් පිළිවෙළින් දැක්වෙන සමාගමේ ප්‍රග් ධනයේ කොටස් සංඛ්‍යාව ගැනිමට අපි පිළිවෙළින් දැක්වෙන සමාගමේ ප්‍රග්ධනයේ කොටස් සංඛ්‍යාව ගැනිමට අපි පිළිවෙළින් එකග වෙමු.


සහභාගයන්ගේ නම්, ලිපින හා විස්තර                                  එක් එක් සහභාග ගන්නා කොටස්
                                                                                         සංඛ්‍යාව
1. ........පදිංචි ජේමිස් සිල්වා,වෙළෙන්දා                               200
2. ........පදිංචි කුමාර රත්නායක නිතිඥ                                   25
3. ....... පදිංචි ජෝන් සෙල්වානන්දන්, ව්‍යාපාරික                    30
4. ........පදිංචි අබිදුල් මජිඩ්, වෙළෙන්දා                                  40
5. ........පදිංචි මහේන් කුමාරසෙන් ගණකාධිකාරි                    15
6. ........පදිංචි ඇන්ඩෲ බ්‍රවුන්, වෙළෙන්දා                               10
7. ........ පදිංචි ‍ෙඩවිඩ් අප්පුහාමි, වෙළෙන්දා                           10
                            ගන්නා ලද මුළු කොටස් සංඛ්‍යාව              325


19........ ක් වු ................. වන දින දි ය.


          ඉහත දැක්වෙන අත්සන් වල‍‍ට සාක්ෂි සහ ඉහත නම් අත්සන් තැබු තැනැත්තන් විසින් දායක වු කොටස් සංඛ්‍යාව ගැන මම මෙයින් ශාක්ෂි දරමි.
                                                                                         ප්‍රසිද්ධ නොතාරිස්


සාංගමික සංස්ථාපත්‍රය අත්සන් කළ එක් එක් සහභාගයා තම නම, ලිපිනය ආදි ‍‍‍
විස්තර  ඇතුළත් කර නොතාරිස්වරයකු ඉදිරියේ සාංගමික ව්‍යෘවස්ථාවලියේ අත්සන් කළ යුතු අතර  නොතාරිස් වරයා සිය මුද්‍රව තබමින් එහි අත්සන සහතික කළ යුතුය. සාංගමික ව්‍යවස්ථාවලියේ ඡේදවලට බෙද‍ා මුද්‍රණය කර, නියමිත වටිනාකමින් යුත් අවලංගු නොකළ මුද්දර එහි අලවා තිබිය යුතුය

(c) Shilpa Sayura Foundation 2006-2017