විසුරුවා හැරිම
 


  • හවුල් ව්‍යාපාරයක් විසුරුවා හැරිමට සිදුවිය හැකි අවස්ථා කිහිපයක් පහත දැක්වේ. හවුල් ව්‍යාපාරය පිහිටුවිමේ අරමුණ ඉටු විම
  • ගිවිසුමේ සදහන් කළ ඇති කාලය සම්පුර්ණ විම හවුල් ව්‍යාපාරය පවත්වාගෙන යා යුතු කාලය ගිවිසුමේ සදහන් නොවන අවස්ථාවේදි විසුරුවා හැරිය යුතු යැයි එක් හවුල්කරුවකු තවත් හවුල්කරුවකුට හෝ හවුල්කරුවනට දන්විම.
  • හවුල් ව්‍යාපාරය තවදුරටත් ගෙන යාමට නීති විරෝධි විමට තුඩු දෙන සිද්ධියක් ඇතිවිම
  • හවුල්කරුවකු බුන්වත් විම, ඔත්පල විම, උමතුවිම හෝ මිය යාම

(c) Shilpa Sayura Foundation 2006-2017