හවුල් ව්‍යාපාර
 

1980 හවුල් ව්‍යාපාර අඥා පනත (partnership ordinance) අනුව, ලාභ ලැබිමේ පරමාර්තය ඇතිව ව්‍යාපාරයක් පොදුවේ කරගෙන යන පුද්ගලයන් අතර පවත්නා සම්බන්ධය හවුල් ව්‍යාපාරයක් වේ.


හවුල් ව්‍යාපාර කෙරෙහි බලපාන නොයෙකුත් නීති රීති දක්න‍ට ලැබේ එලෙස පනවා ඇති අණ පනත්වලින් සමහරක් පහත දැක්වේ.



  • 1890 හවුල් ව්‍යාපාර ආඥා පනත
  • 1940 වංචා වැලක්විමේ ආඥා පනත
  • 1907 සීමා සහිත හවුල් ව්‍යාපාර අඥා පනත
  • 1918 ව්‍යාපාර නාම අඥා පනත
  • 1982 සමාගම් පනත
    ඒ හැර විවිධ නඩු තින්දු (නිද: ගානර් එරෙහි මරේ) ද එවා කෙරෙහි බලපායි.

(c) Shilpa Sayura Foundation 2006-2017