ශ්‍රි ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය
 

අපනයනයට අදාළ ප්‍රතිපත්ති හා වැඩසටහන් සැකසීමේදි ප්‍රමුඛ ලෙස ක්‍රියාකරණ රාජ්‍ය ආයතනය, ශ්‍රි ලංකා අපනයන මණ්ඩලයයි. අපනයන සංවර්ධනට ඉවහල්වන දිරිගැන්විම් සැළසිමෙන්ද එයට බලපාන බාධක ඉවත් කිරමෙන් ද මණ්ඩලය අපනයනකරුවණට සහය වෙයි.

ශ්‍රි ලංකාව තුළ අපනයනට යෝග්‍ය පසුබිමක් ඇති කිරිමද අපනයන ආශිත නිෂ්පාදන හා වෘත්තිය සේවා පුළුල් කිරිමට අනුබල දීම ද අපනයනය සදහා වෘත්තිය සේවා සපයන්නවුන්ට නිෂ්පාදකයනට හා අපනයන කරුවනට අවශ්‍ය වන ‍විශේෂ සේවා සැලසීමද මේ මණ්ඩලය සතු අනෙකුත් ප්‍රධාන කාර්ය වේ.

(c) Shilpa Sayura Foundation 2006-2017