ශ්‍රි ලංකා ප්‍රමිති ආයතන
 

1994 අංක 38 දරණ පනත ය‍ට‍ෙත් පිහිටුවන ලද ලංකා ප්‍රමිති කාර්යාංශය 1984 අංක 6 දරන පනතේ ශ්‍රි ලංකා ප්‍රමිති ආයතනය බවට පරිවර්තනය කෙරුණි.


 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 
ශ්‍රි ලංකාව කර්මාන්ත සංවර්ධනය සම්බන්ධයෙන් මේ ආයතනය වැදගත් කාර්ය භාරයක් ඉටු කරයි. නිෂ්පාදකයන්ට තම භාණ්ඩවල තත්ත්වය වැඩි දියුණු කිරිම සදහා ප්‍රමිති පිළියෙල කර දිම මෙන් ම නිෂ්පාදිත, ප්‍රමිතිවලට අනුකූලව දැයි පරික්ෂාකර, සහතික නිකුත් කිරිම මෙහිලා වැදගත් වේ. ප්‍රමිති (Standaeds) සහතිකය මෙලෙස ලබාගත් නිෂ්පාදකයකුට ඒ ප්‍රමිති ලංඡනය භාණ්ඩයේ දැවටුමේ මුද්‍රණය කිරිමට අවසර ලැබේ. ඒ අනුව ඒ භාණ්ඩ නියම ප්‍රමතියකට අනුකූලව නිපදවා ඇති බවට පිළිගැනිමක් ඇති වන හෙයින් ඒවා විකුණා ගැනිම පහසුවේ. ඒ හැර ඇතැම් අපනයන භාණ්ඩ නිෂ්පාදකයන්ට අවශ්‍ය ප්‍රමිති සහතිකය නිකුත් කිරිමද මේ ආයතනයෙන් සිදු වේ.


(c) Shilpa Sayura Foundation 2006-2017