මෙම ආයතන ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදිය හැකිය. ඒවා කර්මාන්ත පොදුවේ නගාලිමේ අරමුණින් පිහිටුවන ලද ආයතන ද අපනයන අභීමුඛ කර්මාන්ත දිරි ගැනිවිම සදහා විශේෂයෙන් පිහිටුවන ලද ආයතනද වේ.
පොදු ආයතන
- කාර්මික සංවර්ධන මණ්ඩලය
- ලංකා විද්‍යාත්මක හා කාර්මික පර්යේෂණ ආයතන
- කුඩා කර්මාන්ත දෙපර්තමේන්තුව
- ශ්‍රි ලංකා ප්‍රමති ආයතන
- ලංකා ජාතික කර්මාන්ත මණ්ඩලය
- ශ්‍රි ලංකා ව්‍යාපාර සංවර්ධන මධ්‍යස්ථානය
- ජාතික ව්‍යාපාරික කළමණාකාරිත්ව ආයතන
- ජාතික ඇසුරුම් මධ්‍යස්ථානය
