යෙදවුම් නිමවුම් ක්‍රියාවලිය
 

භාණ්ඩයක් හෝ සේවාවක් හෝ නිෂ්පාදනය කිරිම සදහා යොදා ගැනෙන සම්පත් යෙදවුම් ලෙස සැළකේ. මේ යෙදවුම් යම් ක්‍රියාවලියකට භාජනය කිරිමෙන් ලැබෙන නිෂ්පාදිතය හෝ සේවාව හෝ නිමවුම් ලෙස හැදින්වේ. යෙදවුම් තුලින් නිමවුමක් බිහි වන ආකාරය පහක දැක්වෙන ගැලිම් ස‍ටහනින් පෙන්නුම් කෙරේ .

(c) Shilpa Sayura Foundation 2006-2017