වෙනත් අංශවල ඇති වු සංවර්ධනය
 

කර්මාන්ත හා වෙළද කටයුතු වල දියුණුවත් සමගම වෙනත් විවිධ අංශවල වෙනස්විම් රාශියක් ඇති විය.විශේෂයෙන්ම වෙළද හා බැංකු කටයුතු, රක්ෂණ, ගබඩාකරණය, සන්නිවේදන ක‍ටයුතු යානාදිය ක්‍ෂේත්‍රවල සිදු වු ‍වර්ධනය කැපි පෙණිනි. එසේම භාණ්ඩ පහසුවෙන් අලෙවි කර ගැනිම සදහා වඩා හොදින් සංවිදානය වු වෙළද මධ්‍යස්ථාන (trade center) ද බිහි වන්නට විය. එලෙස නිෂ්පාදන හා වෙළද කටයුතු ස්ථානගත විමත්(location) සමගම නගර බිහිවිමද ඒ නගර වලට ජනයා සංක්‍රමණය විමද සිදු විය. දේශිය වශයෙන් සිදු වු වෙළදාම අන්තර් ජාතික වෙළදාමක් බවට ක්‍රමයෙන් විකාශනය විය.

(c) Shilpa Sayura Foundation 2006-2017