ප්‍රවාහන දියුණු විම
 

නිෂ්පාදනය පුළුල් විමත් සමගම භාණ්ඩ විවිධ ප්‍රදේශ වලට බෙදා හැරිමේ අවශ්‍යතාවය පැන නගි. ඒ සදහා ප්‍රවහන ක්‍රමවල සංවර්ධනයක් කිරිම අවශ්‍ය විය. එහි ප්‍රතිඵලයක් ලෙස මහා මාර්ගය, දුම්රිය, ජල යන මේ ප්‍රවාහන ක්‍රම වල දියුණුවක් ක්‍රමයෙන් ඇති විය.

(c) Shilpa Sayura Foundation 2006-2017