මහා පරිමාණ නිෂ්පාදන හේතුවෙන් භාණ්ඩ සුලබ විම, පහසුමිලට ලබා ගත හැකි විම, නව රැකියා අවස්ථා බිහිවිම, ආදායම් මට්ටම ඉහළ යැම යන මේවා නිසා ජනතාවගේ පාරිභෝගික හැකියාව වර්ධනය වි ජිවන තත්ත්වය ඉහළ යැම සිදු විය. මෙය බටහිර ලෝකයේ ශිඝ්‍ර ආර්ථික දියුණුවට හේතු විය.

ශිල්ප 64