ආර්ථික ප්‍රතිපත්තිවල වෙනස් විම්
 

කාර්මික විප්ලවයේ ප්‍රතිඵලයක් ලෙස බිහි වු මහා පරිමාණ නිෂ්පාදන නිසා වෙළද කටයුතු දේශීය වශයෙන්ද විදේශිය වශයෙන්ද ව්‍යාප්ත විය.‍ මේ සදහා හිතකර ආර්ථික ප්‍රතිපත්ති හා නීති රීති හදුන්වා දිම‍ට එකල පැවැති ආණ්ඩුවට සිදු විය. එහි ප්‍රතිඵලයක් වශයෙන් වෙළදාම දේශිය වශයෙන්ද විදේශිය වශයෙන්ද ව්‍යාප්ත විය.

(c) Shilpa Sayura Foundation 2006-2017