ශ්‍රම විභජනය හා විශේෂිකරණය
 

මහා පරිමාණ වශයෙන් නිෂ්පාදනය කිරිම සදහා නිෂ්පාදන ක්‍රියාවලිය විවිධ කොටස් වලට බෙදිම අවශ්‍ය විය. එලෙස නිෂ්පාදන ක්‍රියාවලියේ කොටස් වලට බෙදා ශ්‍රමිකයන්ට කාර්ය පැවැරිම ශ්‍රම විභජනය(division of labor ලෙස හැදින්වේ. පුද්ගලයන් කාර්යය වලට මෙලෙස නිරත කරවිමෙදි ඒ ඒ පුද්ගලයාට හොදින්ම කළ හැකි කාර්ය පවරා දිම සිදු කෙරේ. එකී කාර්යෙහි පුද්ගලයා නිරත විම විශේෂිකරණය(specialization) යි.

(c) Shilpa Sayura Foundation 2006-2017