තෙරුවන් ගුණ අසමාන ගුණ කඳ ගැන කෙරෙන වන්නමකි.
තාලරූපය : දෙසුලු මහ තුන්තිත හෝ මහතනිතිත
බෙර පදය : දොමිකිත කිතදොම්
තානම :
තානම් - තම්දාන තනෙන තම්දෙ නාතම්
තම්දාන තනෙන තම්දෙ නානම්
තම්දාන තනෙන තම් - දනතම්ද නා තම්ද නා
ගීතය :
මුනිදුන් දම් සඟ සැරියුත් වැද ගනිමින්
සැම ඇතිදොස හැර බිඳ මෙවදන්
ඉසි බස ලෙස නිවරද - පවසන්නෙමි සබ යේ
සුරිදුන් විස්‌කර්ම පළමු පද සතරින්
ඉසුරිදු හැටහතර ද ගඳඹුන්
වැයූ දෙසිය සොළස පද - එනමෙන් දිවපුර යේ
නිරිදුන් සම්මත මුල පටුනද දකිමින්
සුරවර බැස මෙලොව ද කෙරුවෙන්
දෙලොවෙහි විය සදු සඳ - ගනිමින් නැණමත යේ
රඟදුන් සැටි දැක වී පිරියද යෙදුවෙන්
පිළිවෙළ ඉසි නාරද ස්‌වරයෙන්
ගණනින් ඇති තල ද වන්නම අසදෘශ යේ
කස්‌තිරම :
රුංතක ජිංතක තරිකිට කුංදන් තා
සීරුමාරුව :
තකුතක ජිජිකුඳ ගජිත දොදොංගඩ
කඩතක තකුදං කුජිං කුජිං තා
අඩවුව :
තාං දොමිති ගත දොමිකිත කඩතක
තරිකිට කිතක දොමිත ගත
කිත්තක් ජෙජ් ජෙංතා
වන්නමේ තානම ගැයෙන ආකාරය :
බෙර පදය : දොමිකිත කිතදොම්
තානම :
තානම් - තම්දාන තනෙන තම්දෙ නාතම්
තම්දාන තනෙන තම්දෙ නානම්
තම්දාන තනෙන තම් - දනතම්ද නා තම්ද නා
ගීතය :
මුනිදුන් දම් සඟ සැරියුත් වැද ගනිමින්
සැම ඇතිදොස හැර බිඳ මෙවදන්
ඉසි බස ලෙස නිවරද - පවසන්නෙමි සබ යේ
සුරිදුන් විස්‌කර්ම පළමු පද සතරින්
ඉසුරිදු හැටහතර ද ගඳඹුන්
වැයූ දෙසිය සොළස පද - එනමෙන් දිවපුර යේ
නිරිදුන් සම්මත මුල පටුනද දකිමින්
සුරවර බැස මෙලොව ද කෙරුවෙන්
දෙලොවෙහි විය සදු සඳ - ගනිමින් නැණමත යේ
රඟදුන් සැටි දැක වී පිරියද යෙදුවෙන්
පිළිවෙළ ඉසි නාරද ස්‌වරයෙන්
ගණනින් ඇති තල ද වන්නම අසදෘශ යේ
කස්‌තිරම :
රුංතක ජිංතක තරිකිට කුංදන් තා
සීරුමාරුව :
තකුතක ජිජිකුඳ ගජිත දොදොංගඩ
කඩතක තකුදං කුජිං කුජිං තා
අඩවුව :
තාං දොමිති ගත දොමිකිත කඩතක
තරිකිට කිතක දොමිත ගත
කිත්තක් ජෙජ් ජෙංතා
වන්නමේ තානම ගැයෙන ආකාරය :
ප්‍රස්‌ථාරය :