ගණ දෙවියන් ගේ ගතිපැවතුම් සිරිත් විරිත් අළලා කරණ ලද වන්නමකි.
තාල රූපය : මැදුම් තනිතිත
බෙර පදය : ජිංගත ගොගො ජිංගත ගොගො
තානම :
තම්ද නාම් දන තන - තනත නාම් දන තන
නා තනම් දනතම් - දනතා නා
ගීතය :
යුත් සිරින් බබලන ඇත් හිසින් සසොබන
වෙත් දළින් අඩ දැනගනු සුද නා
රත් පියුම් වැනි මුක යුත් සවන් ලෙලදෙන
නෙත් අදුන් නිල්මිණි කුමු රම ණා
අත් උරින් පහතින වෙත් සුරන් සිරුරින
යුත් නිතින් දෙවඟන දෙදෙනෙකි නා
ගත් නැණින් යුතු සුරිඳෙක් බැවින් ඉසි වෙත් මෙවන් ගණපති වන්නම් නා
කස්‌තිරම :
ජිකුතක තරිකිට කුංදත්
ගජිංත ගත්ජිත් කුංදත්
තකුතක තරිකිට කුංදත් තා
<සීරුමාරුව :
තකට දොදොම් තා කඩතක තරිකිට
තකට දොදොම් තා
අඩවුව :
තා තරිකිට තකු ජෙනකිට///
රතකු ජිජිත් ///
තා දොංගඩ කටතක
රතකු ජිජිත් තා
බෙර පදය : ජිංගත ගොගො ජිංගත ගොගො
තානම :
තම්ද නාම් දන තන - තනත නාම් දන තන
නා තනම් දනතම් - දනතා නා
ගීතය :
යුත් සිරින් බබලන ඇත් හිසින් සසොබන
වෙත් දළින් අඩ දැනගනු සුද නා
රත් පියුම් වැනි මුක යුත් සවන් ලෙලදෙන
නෙත් අදුන් නිල්මිණි කුමු රම ණා
අත් උරින් පහතින වෙත් සුරන් සිරුරින
යුත් නිතින් දෙවඟන දෙදෙනෙකි නා
ගත් නැණින් යුතු සුරිඳෙක් බැවින් ඉසි වෙත් මෙවන් ගණපති වන්නම් නා
කස්‌තිරම :
ජිකුතක තරිකිට කුංදත්
ගජිංත ගත්ජිත් කුංදත්
තකුතක තරිකිට කුංදත් තා
<සීරුමාරුව :
තකට දොදොම් තා කඩතක තරිකිට
තකට දොදොම් තා
අඩවුව :
තා තරිකිට තකු ජෙනකිට///
රතකු ජිජිත් ///
තා දොංගඩ කටතක
රතකු ජිජිත් තා
ප්‍රස්‌ථාරය :