ගිණුම් තැබීම
 

නි.ද. සීමාසහිත ඥානදර්ශන සමාගමේ පොත්වලින් 1994.01.01 දිනට වු පහත සදහන් ශේෂ උපුටා ගන්නා ලදි.


රු
මෝටර් රථ ගිණුම - පිරිවැයට 725 000
මෝටර් රථ ක්ෂය වෙන් කිරිම් ගිණුම 315 000

සමාගම 1991.05.31 දින රු 150 000කට මිලට ගන්නා ලද මෝටර් රථයක් 1994.11.30 දින රු 124 000කට විකිණි ය.

මෝටර් රථ සදහා ක්ෂය වශයෙන් පිරිවැයෙන් 10%ක් වාර්ෂික ව වෙන් කෙරේ.

ඉහත සදහන් කළ ගනුදෙනු 1994.12.31 දිනේ අවසන් ගිණුම් වර්ෂයට අදාළ ව ලෙජරයේ සටහන් කරන ආකාරය සලකා බලමු.

මේ ගනුදෙනු ලෙජරයේ සටහන් කිරිමට පෙර ඒවා සම්බන්ධයෙන් කෙරෙන පැහැදිලි කිරිමක් පහත දැක්වේ.

1. වත්කම ඉවත් කිරිමෙන් ලැබු මුදල පොත්වල සටහන් කිරිම

රු
මුදල් පොත .... .... හර 124 000
මෝටර් රථ ඉවත් කිරිම් ගිණුම බැර 124 000

2. ඉවත් කළ වත්කමේ පිරිවැය, වත්කම ඉවත් කිරිම් ගිණුමට මාරු කිරිම

රු
මෝටර් රථ ඉවත් කිරිම් ගිණුම හර 150 000
මෝටර් රථ ගිණුම .... .... බැර 150 000

3. ඉවත් කළ වත්කමට අදාළ සමුච්චිත ක්ෂය ගණනය කිරිම සහ එය වත්කම ඉවත් කිරිම් ගිණුමට මාරු කිරිම

රු
1995.05.31 සිට 1991.12.31 තෙක් මාස 07 සදහා 150 000 × 10 × 7 = 8 750
100 12

1992.01.01 සිට 1992.12.31 තෙක් මාස 12 සදහා - 150 000 × 10 = 15 000
100

1993.01.01 සිට 1993.12.31 තෙක් මාස 12 සදහා - 150 000 × 10 = 15 000
100

1994.01.01 සිට 1994.11.30 තෙක් මාස 11 සදහා 150 000 × 10× 11 = 13 750
100 12
මෝටර් රථය විකුණන දින තෙක් සමුච්චිතක්ෂය 52 500

ඉහත දැක්වු ගණනය කිරිම් අනුව, ඉවත් කළ මෝටර් රථයට අදාළ ක්ෂය:

රු
මෝටර් රථ ක්ෂය වෙන් කිරිම් ගිණුම .... ..... හර 52 500
මෝටර් රථ ඉවත් කිරිම් ගිණුම .... ... ..... බැර 52 500

4. වත්කම ඉවත් කිරිමේ දි ඇති වු ලාභය හෝ අලාභය

පිරිවැය, රු 150 000ක් වු මෝටර් රථය විකුණු දින තෙක් ක්ෂය කර ඇති ප්‍රමාණය රු 52 000ක් වන අතර එදිනට එහි ශුද්ධ අගය රු 97 500ක් වේ. එහෙයින් මේ මෝටර් රථය රු 124 000කට විකිණිමෙන් රු 26 500ක ලාභයක් සමාගමට උපලබ්ධ වි ඇත. ඒ ප්‍රමාණය, ලාභයක් ලෙස ලාභලාභ ගිණුමට මාරු කළ යුතුය.

රු
මෝටර් රථ ඉවත් කිරිම් ගිණුම .... .... .... හර 26 500
ලාභලාභ ගිණුම .... ..... .... .... ... බැර 26 500

5. මෝටර් රථ සදහා වාර්ෂික ක්ෂය

මේ ප්‍රමාණය ප්‍රධාන වශයෙන් වටිනාකම් දෙකකින් සමන්විත වේ.

(අ) ඉවත් කරන ලද මොටර් රථය සදහා ඉවත් කළ දිනය දක්වා වු ක්ෂය

රු
150 000 × 10 × 11 = 13 750
100 12

(ආ) ඉතිරි ව ඇති මෝටර් රථ සදහා ක්ෂය

රු
(725 000 – 150 000) × 10 = 57 500
100
වර්ෂය සදහා ක්ෂය 71 250

ගිණුම්වල සටහන් කළ යුත්තේ පහත සදහන් ආකාරයට ය.

රු
මෝටර් රථ ක්ෂය ගිණුම .... .... .... හර 71 250
මෝටර් රථ ක්ෂය වෙන් කිරිම් ගිණුම .. බැර 71 250
ලාභලාභ ගිණුම ... .... .... ..... .... හර 71 250
මෝටර් රථ ක්ෂය ගිණුම ... .... ..... බැර 71 250

මෝටර් රථ ගිණුම

1994.01.01

ශේෂය

ශේෂය ඉ/ගෙ

රු
725 000

725 000
575 000

1994.11.30
1994.12.31

මෝටර් රථ ඉවත් කිරිම
ශේෂය ප/ගෙ

රු
150 000
575 000

725 000

මෝටර් රථ ක්ෂය වෙන් කිරිම් ගිණුම

1994.11.30
1994.12.31

මෝටර් රථ ඉවත් කිරිම
ක්ෂය ප/ගෙ

රු
52 500
333 750

386 250

1994.01.01
1994.12.31

1995.01.01

ශේෂය
මෝටර් රථ ක්ෂය

ශේෂය ඉ/ගෙ

රු
315 000
71 250
386 250

333 750

මෝටර් රථ ක්ෂය ගිණුම

1994.12.31

මෝටර් රථ ක්ෂය වෙන් කිරිම

රු
71 250

1994.12.31

ලාභලාභ ගිණුම

රු
71 250

මෝටර් රථ ඉවත් කිරිම් ගිණුම

1994.11.30
1994.12.31

මෝටර් රථ
ලාභලාභ ගිණුම

රු
150 000
26 500

176 500

1994.11.30
1994.11.30

මුදල්
මෝටර් රථ ක්ෂය වෙන් කිරිම

රු
124 000
52 500

176 500

ලාභලාභ ගිණුම


මෝටර් රථ ක්ෂය

රු
71 250

මෝටර් රථ ඉවත් කිරිම් ලාභය

රු
26 500

ඉහත දැක්වු නිදසුනෙන් ඥානදර්ශන සමාගම වාර්ෂික ක්ෂය, වත්කම් ගිණුමට සෘජුව ම බැර කරත් නම් ඉහත සදහන් ගනුදෙනු ලෙජර් ගිණුම්වල සටහන් කරන ආකාරය සලකා බලමු.

මේ ක්‍රමය අනුව වාර්ෂික ක්ෂය, ක්ෂය වෙන් කිරිම් ගිණුමට බැර කිරිම වෙනුවට වත්කම් ගිණුමට බැර වන හෙයින් 1994.01.01 දිනට මෝටර් රථ ගිණුමේ ශේෂය රු 410 000ක් වේ.

මෝටර් රථ ගිණුම

1994.01.01

1994.01.01

ශේෂය

ශේෂය

රු
410 000

410 000
241 250

1994.11.30
1994.12.31

මෝටර් රථ ඉවත් කිරිම්
මෝටර් රථ ක්ෂය
ශේෂය ප/ගෙ

රු
97 500
71 250
241 250

410 000

මෝටර් රථ ක්ෂය ගිණුම

1994.12.31

මෝටර් රථ

රු
71 250

1994.12.31

ලාභලාභ ගිණුම

රු
71 250

මෝටර් රථ ඉවත් කිරිම් ගිණුම

1994.11.30
1994.12.31

රු
මෝටර් රථ
ලාභලාභ ගිණුම

97 500
26 500
124 000

1994.11.30

මුදල්

රු
124 000

124 000

ලාභලාභ ගිණුම

මෝටර් රථ ක්ෂය

රු
71 250

මෝටර් රථ ඉවත් කිරිම් ලාභය

රු
26 500

නි.ද.2

සීමාසහිත ලංකා සම්පත් සමාගමේ යන්ත්‍ර ගිණුම පිළිබද පසුගිය වර්ෂ කීපයේ තොරතුරු පහත දැක්වේ.


යන්ත්‍ර අංකය

මිලට ගත්දිනය

පිරිවැය

විකුණුම් දිනය

විකුණුම් අගය

එම් 01
එම් 02
එම් 03
එම් 04

... .... 1994.04.01
... .... 1992.07.01
... .... 1992.07.01
... .... 1994.09.30

රු
50 000
80 000
120 000
100 000

1993.06.30
--------
1994.09.30
---------

රු
20 000
---------
100 000
----------

සමාගමේ යන්ත්‍ර ක්ෂය කරන්නේ වර්ෂයකට 12.5% බැගින් සරල මාර්ග ක්‍රමය මත ය. සමාගමේ ගිණුම් කාලච්ඡේදය අප්‍රේල් 01 දින සිට මාර්තු 31 දින තෙක් වේ.

1994.04.01 දින සිට 1995.03.31 තෙක් සිදු වු මේ ගනුදෙනු සම්පත් සමාගමේ පොත්වල සටහන් කෙරෙන ආකාරය සලකා බලමු.

පෙර වැඩ
සටහන (1) ----- 1991/92 වර්ෂයට සදහා ක්ෂය ගණනය කිරිම
යන්ත්‍ර පිරිවැය කාලය ක්ෂය
අංකය රු රු
එම් 01 50 000 මාස 12 (1991.04.01 සිට 1992.03.31) 6 250

සටහන (2) ----- 1992/93 වර්ෂය සදහා ක්ෂය ගණනය කිරිම
රු රු
එම් 01 50 000 මාස 12 (1992.04.01 සිට 1993.03.31) 6 250
එම් 02 80 000 මාස 09 (1992.07.01 සිට 1993.03.31) 7 500
එම් 03 120 000 මාස 09 (1992.07.01 සිට 1993.03.31) 11 250
25 000

සටහන (3) ----- 1993/94 වර්ෂය සදහා ක්ෂය ගණනය කිරිම
රු රු
එම් 01 50 000 මාස 03 (1993.04.01 සිට 1993.06.30) 1 562
එම් 02 80 000 මාස 12 (1993.04.01 සිට 1994.03.31) 10 000
එම් 03 120 000 මාස 12(1993.04.01 සිට 1994.03.31) 15 000
26 562

සටහන (4) ----- 1994/95 වර්ෂය සදහා ක්ෂය ගණනය කිරිම
රු රු
එම් 02 80 000 මාස 12 (1994.04.01 සිට 1995.03.31) 10 000
එම් 03 120 000 මාස 06 (1994.04.01 සිට 1994.09.30) 7 500
එම් 04 100 000 මාස 06 (1994.09.30 සිට 1995.03.31) 6 250
23 750

ඉවත් කළ යන්ත්‍ර සදහා සමුච්චිත ක්ෂය
සටහන (5) ----- 1993.04.30 දින ඉවත් කළ එම් 1 යන්ත්‍රය සදහා
1991.04.01 ---- 1992.03.31 තෙක් මාස 12
1992.04.01 ---- 1993.03.31 තෙක් මාස 12
1993.04.01 ---- 1993.06.30 තෙක් මාස 03
27

මුළු ක්ෂය - 50 000 × 12.5 × 27 = රු 14 062

  1. 12

සටහන (6) 1994.09.30 දින ඉවත් කළ එම් 3 යන්ත්‍රය සදහා
1992.07.01 ---- 1993.03.31 තෙක් මාස 09
1993.04.01 ---- 1994.03.31 තෙක් මාස 12
1994.04.01 ---- 1994.09.30 තෙක් මාස 06
27

මුළු ක්ෂය = 120 000 × 12.5 × 27 = රු 33 750

  1. 12

යන්‍ත්‍ර ගිණුම

1994.04.01

1992.04.01
1992.07.01

1993.04.01

1994.04.01

1994.09.30

1995.04.01

මුදල් (එම් 1)

ශේෂය ඉ/ගෙ
මුදල් (එම් 2)
මුදල් (එම් 3)

ශේෂය ඉ/ගෙ

ශේෂය ඉ/ගෙ

මුදල් (එම් 4)

ශේෂය ඉ/ගෙ

රු
50 000

50 000
80 000
120 000
250 000
250 000

250 000
200 000

100 000

300 000
180 000

1992.03.31

1993.03.31

1993.06.30

1994.03.31

1994.09.30

1995.03.31

ශේෂය ප/ගෙ

ශේෂය ප/ගෙ

යන්ත්‍ර ඉවත් කිරිම් (එම් 1 )
ශේෂය ප/ගෙ

යන්ත්‍ර ඉවත් කිරිම්
(එම් 3)
ශේෂය ප/ගෙ

රු
50 000

250 000

250 000
50 000

200 000
250 000
120 000
180 000

300 000

යන්ත්‍ර ක්ෂය වෙන් කිරිම් ගිණුම

1992.02.31
1993.03.31

1993.06.30
1994.03.31

1994.09.30
1995.03.31

ශේෂය ප/ගෙ
ශේෂය ප/ගෙ

යන්ත්‍ර ඉවත් කිරිම්
ශේෂය ප/ගෙ

යන්ත්‍ර ඉවත් කිරිම්
ශේෂය ප/ගෙ

රු
6 250
31 250

31 250
14 062
43 750

57 812
33 750
33 750

67 500

1992.03.31
1992.04.01
1993.03.31

1993.04.01
1994.03.31

1994.04.01
1995.03.31

1995.04.01

යන්ත්‍ර ක්ෂය (සටහන 1)
ශේෂය ඉ/ගෙ
යන්ත්‍ර ක්ෂය
(සටහන 2)

ශේෂය ඉ/ගෙ
යන්ත්‍ර ක්ෂය
(සටහන 3)

ශේෂය ඉ/ගෙ
යන්ත්‍ර ක්ෂය
(සටහන 4)

ශේෂය ඉ/ගෙ

රු
6 250
6 250
25 000

31 250
31 250
26 562

57 812
43 750
23 750

67 500
33 750

යන්ත්‍ර ඉවත් කිරිම් ගිණුම

1993.06.30

1994.09.30

1995.03.31

යන්ත්‍ර

යන්ත්‍ර

ලාභලාභ ගිණුම
(ලාභය)

රු
50 000

50 000
120 000

13 750

133 750

1993.06.30

1993.06.30
1994.03.31

1994.09.30

යන්ත්‍ර ක්ෂය වෙන් කිරිම්
(සටහන 5)
මුදල්
ලාභලාභ ගිණුම
(අලාභය)
යන්ත්‍ර ක්ෂය වෙන් කිරිම්
(සටහන 6)
මුදල්

රු
14 062

20 000
15 938
50 00
33 750

100 000

133 750

යන්ත්‍ර ක්ෂය ගිණුම

1992.03.31
1993.03.31
1994.03.31
1995.03.31

යන්ත්‍ර ක්ෂය වෙන් කිරිම්
යන්ත්‍ර ක්ෂය වෙන් කිරිම්
යන්ත්‍ර ක්ෂය වෙන් කිරිම්
යන්ත්‍ර ක්ෂය වෙන් කිරිම්

රු
6 250
25 000
26 562
23 750

1992.03.31
1993.03.31
1994.03.31
1995.03.31

ලාභලාභ ගිණුම
ලාභලාභ ගිණුම
ලාභලාභ ගිණුම
ලාභලාභ ගිණුම

රු
6 250
25 000
26 562
23 750

මුල්‍ය ප්‍රකාශ සකස් කිරිමේ දි ක්ෂය සම්බන්ධයෙන් කළ යුතු හෙළිදරව් කිරිම්

ව්‍යාපාරයක වත්කම් ක්ෂය කිරිමට භාජන කර තිබේ නම් එහි මුල්‍ය ප්‍රකාශ සකස් කිරිමේ දි ක්ෂය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිති 8 අනුව පහත සදහන් තොරතුරු හෙළිදරව් කළ යුතු ය.

  1. ක්ෂය කිරිමේ දි භාවිත කළ ක්‍රම
  2. යොදා ගත් ක්ෂය අනුව අනුපාතික හෝ වත්කම්වල ඵලදායි ජීව කාල
  3. වර්ෂය තුළකපා හල ක්ෂය
  4. සමුච්චිත ක්ෂය වෙන් කිරිම් ගිණුමේ වෙනස් වීම්, එනම් ඒ ගිණුමේ ආරම්භක ශේෂය, වර්ෂය තුළ කළ එක් කිරිම් හා ඉවත් කිරිම් සහ අවසාන ශේෂය
(c) Shilpa Sayura Foundation 2006-2017