ක්ෂය කළ ස්ථාවර වත්කම් ඉවත් කිරිම
 

ව්‍යාපාරයක් භාවිතා කරන වත්කමක් එහි ජිව කාලය තුළ දි හෝ ජීව කාලය අවසානයේ සදි හෝ විකිණිමට, වෙනත් වත්කමක් සමග හුවමාරු කිරිමට එසේත් නැතහොත් යම් හේතුවක් මත ඉවත් කිරිමට සිදු විය හැකිය. එවැනි අවස්ථාවක දි වත්කම ඉවත් කිරිමෙන් ඇති වන ශුද්ධ ලාභය හෝ අලාභය හෝ හෙළිදරව් වන පරිදි අදාළ ගනුදෙනු ගිණුම්ගත කිරිම වැදගත් වේ. එහි දි වත්කම ඉවත් කිරිමේ ශුද්ධ ප්‍රතිඵලය ගණනය කිරිම සදහා වත්කම් ඉවත් කිරිමේ (disposal) ගිණුම නමින් ගිණුමක් විවෘත කෙරේ. ක්ෂය ගිණුම්ගත කිරිමේ දි අනුගමනය කෙරෙන ක්‍රම දෙක අනුව වත්කම් ඉවත් කිරිමට අදාළ ද්විත්ව සටහන් පහත දැක්වේ.

සටහන වත්කම්, ක්ෂය අඩු කළ වත්කම පිරිවැයට
‍ වටිනාකමට පවත්වා ගෙ යාම පවත්වා ගෙනයාම

1. වත්කම විකිණිමෙන් 1. මුදල් හර 1. මුදල් හර

ලැබු මුදල වත්කම ඉවත් කිරිම් වත්කම ඉවත් කිරිම්
ගිණුම බැර ගිණුම බැර

2. විකුණු වත්කමේ ක්ෂය 2. ක්ෂය අඩු කළ අගය 2. පිරිවැය

අඩු කළ වටිනාකම හෝ (විකුණු දිනට)
පිරිවැය හෝ වත්කම ඉවත් වත්කම ඉවත් කිරිම් වත්කම ඉවත් කිරිම්
කිරිමේ ගිණුමට මාරු කිරිම ගිණුම හර ගිණුම හර
වත්කම් ගිණුම බැර වත්කම් ගිණුම බැර

3. වත්කම විකුණු දින දක්වා 3. මේ ක්‍රමයේ වත්කමට අදාළ 3. ක්ෂය වෙන් කිරිම්
වු සමුච්චිත ක්ෂය, වත්කම මුළු ක්ෂය, වත්කම් ගිණුමට බැර ගිණුම හර
ඉවත් කිරිම ගිණුමට මාරු කර ඇති හෙයින් වත්කම ඉවත් වත්කම ඉවත් කිරිම්
කිරිම කිරිමේ දි වෙනත් සටහන් අවශ්‍ය ගිණුම බැර
නොවේ.

4. වත්කම විකිණිමෙන්
(1) ලාභයක් ලැබිණි නම් (1) වත්කම ඉවත් කිරිම් (1) වත්කම් ඉවත් කිරිම්
ගිණුම හර ගිණුම හර
ලාභලාභ ගිණුම බැර ලාභලාභ ගිණුම බැර

(11) අලාභයක් ඇති වි නම් (11) ලාභලාභ ගිණුම හර (11) ලාභලාභ ගිණුම හර
වත්කම් ඉවත් කිරිම් වත්කම් ඉවත් කිරිම්
ගිණුම බැර ගිණුම බැර

ස්ථාවර වත්කම් විකිණිම සම්බන්ධයෙන් ගිණුම් තබන ආකාරය නිදසුනක් මගින් සලකා බලමු.

(c) Shilpa Sayura Foundation 2006-2017