ස්ථාවර වත්කම් පිරිවැයට පවත්වා ගැනිම
 

මේ ක්‍රමයේ දි හදුනා ගනු ලැබු වාර්ෂික ක්ෂය ප්‍රමාණය, ක්ෂය ගිණුමට හර කර ක්ෂය වෙන් කිරිම් ගිණුමට බැර කෙරේ. මෙහිදී ස්ථාවර වත්කම් ගිණුම සැම විටම පිරිවැයට පෙන්නුම් කෙරේ.

ඉහත නිදසුනේ දැක්වු ව්‍යාපාරය, ක්ෂය ගිණුම් තැබිම සදහා ක්ෂය වෙන් කිරිම් ගිණුමක් පවත්වා ගනි නම් අදාළ ජ’නල සටහන් ද ලෙජර් ගිණුම් ද පහතසදහන් අයුරු වේ.

පොදු ජ’නලය

මෝටර් රථ ක්ෂය ගිණුම හර
මෝටර් රථ ක්ෂය වෙන් කිරිම් ගිණුම
මෝටර් රථයට අදාළ වාර්ෂික ක්ෂය සටහන් කිරිම

රු
10 000

රු

10 000

ලාභලාභ ගිණුම හර
මෝටර් රථ ක්ෂය ගිණුම
වාර්ෂික ක්ෂය ලාභලාභ ගිණුමට මාරු කිරිම

10 000

10 000

මෝටර් රථ ගිණුම

1994.01.01

1995.01.01

මුදල්

ශේෂය ඉ/ගෙ

රු
105 000

105 000

1994.12.31

ශේෂය ප/ගෙ

රු
105 000

මෝටර් රථ ක්ෂය වෙන් කිරිම් ගිණුම

1994.12.31

ශේෂය ප/ගෙ

රු
10 000

1994.12.31

1995.01.01

මෝටර් රථ ක්ෂය
ශේෂය ඉ/ගෙ

රු
10 000

10 000

මෝටර් රථ ක්ෂය ගිණුම

1994.12.31

මෝටර් රථ ක්ෂය වෙන්කිරිම

රු
10 000

1994.12.31

ලාභලාභ ගිණුම

රු
10 000

ලාභලාභ ගිණුම

මෝටර් රථ ක්ෂය

රු
10 000

රු

(c) Shilpa Sayura Foundation 2006-2017