ක්ෂය සම්බන්ධ ගිණුම් තැබිම
 

ඉහත සදහන් පරිදි වත්කමක එක් එක් වර්ෂයට අදාළ ක්ෂය ප්‍රමාණය හදුනා ගත් පසු එය ගිණුම්ගත කළ යුතු වේ. ක්ෂය ගිණුම් තැබිම සදහා බභාවිතා කෙරෙන ප්‍රධාන ගිණුම්කරණ ක්‍රම දෙකක් පහත දැක්වේ.

  1. ස්ථාවර වත්කම් ලියා හළ අගයට පවත්වා ගැනිම.

  2. ස්ථාවර වත්කම් පිරිවැයට පවත්වා ගැනිම.


(c) Shilpa Sayura Foundation 2006-2017