13. කිරළා වන්නම
 
කිරලෙකුගේ හැඩුම් විලාසය දනවන වන්නමකි
***සැයු : මෙම කිරලා වන්නම මහතනිතිත තාල රූපයටද නටනු ගයනු ලබයි. එසේ මහතනිතිතට ගැයීමේදී මහතනිතිතට අයත් බෙරපද, කස්‌තිරම්, සීරූමාරු, අඩවු භාවිතා කරන්න.
 තාලරූපය :මැදුම් මහ දෙතිත
 බෙර පදය : තකුං ජිංජිං තකට දොන්තක
 
තානම :

තම්දන තනන තානා - තන තාම්දන
 තම්දන තනන තා නා
 තෙයිතන තනන තානා - තන  තාම් දන
 තෙයිතන තනන තා නා
 
 ගීතය :
 සන්න සොලෝ පෙළ දන්න ලෙසින් උපතින්න බලා සකලා
 ඉන්න තුරින් ඉගිලෙන්න පලින් තුර කින්න බොජුන් සොයලා
 දන්න හඩින් තුඩගින්න නැඟුම් ස්‌වර යෙන්ය ඉසින් දැකලා
 ඔන්න මෙදැන් පවසන්නෙ සිරින් යුතු වන්නම මයි කිරළා
 
 කස්‌තිරම :
 රුඳග ජිංතක තකට කුංදත්
 තග්ග ජිංතක තකට කුංදත්
 රුඳග ජිංතක තකට කුංදත්
 දෝං තා
 
 සීරුමාරුව :
 දොමිත දොමිතක්‌ දොමිත දොමිතකු
 තා තක්‌කඩ තකට කුංදත්
 දොමිත දොමිතක්‌ දොමිත දොමිතකු
 තකට තා
 
 අඩවුව :
 
ක්‍රතත් තත්තත් ක්‍රතත් කඩදොං තරිකිට
 තතත් ජික්‌කුං කඩතරි කිට තැහිං
 ක්‍රතක්‌ තැහිං තැහිං තැහිං තැහිං
 තතත් ජික්‌කුං ජික්‌කුං
 ජිතත් ජිංතරි ජිතරි ජිජිතරි
 ක්‍රතක ජෙන කුං තරිකිට ගත්තරි කිට තැහිං


(c) Shilpa Sayura Foundation 2006-2017