ලාභ ලාභ ගිණුම
 

යම් කාලච්ඡේදයකට අදාළ ශුද්ධ ලාභය (net profit) හෝ අලාභය හෝ ගණනය කිරිම සදහා සකස් කෙරෙන ගිණුම ලාභලාභ ගිණුම නමින් හැදින්වේ. වෙළෙද ගිණුමේ දැක්වෙන තුලනය කිරිමෙන් ලැබෙන අනෙකුත් ආදායම් හා වියදම් ගිණුම්වල ශේෂත් ලාභලාභ ගිණුමට මාරු කර, ඒ ගිණුම තුලනය කිරිමෙන් ලැබෙන ප්‍රතිඵලය ව්‍යාපාර කටයුතුවලින් ලැබු ශුද්ධ ලාභය හෝ අලාභය හෝ වේ. ආදායම් ගිණුම්වලත් වියදම් බගිණුම්වලත් ශශේෂ ලාභලාභ ගිණුමට මාරු කරනු ලබන්නේ පියවීමේ ජ’නල සටහන මගිනි. ඒ මාරු කිරිමත් සමග ම සියලුම ආදායම් හා වියදම් ගිණුම් පිය වි යයි. ඉන්පසු ලෙජරයේ ඉතිරි වන්නේ වත්කම්, වගකීම් හා ප්‍රාග්ධනය ගිණුම් පමණි. ලාභලාභ ගිණුම පිළියෙළ කිරිමෙන් පසු එහි ප්‍රතිඵලය වන ශුද්ධ ලාභය හෝ අලාභය හෝ ප්‍රාග්ධන ගිණුමට මාරු කෙරේ.

ඉහත සාකච්ඡා කළ ජනක මල්වත්තගේ ව්‍යාපාරයේ ආදායම් ගිණුම් ද වියදම් ගිණුම් ද ලාභලාභ ගිණුමට මාරු කිරිම සදහා අවශ්‍ය පියවීමේ ජ’නල සටහන් අදාළ ගිණුම් ඉදිරි පිටුවල දක්වා ඇත.

පොදු ජ’නලය


දිනය

වවුචර අංකය

විස්තරය

ලෙ.පි.

හර

බැර

ලාභලාභ ගිණුම හර
බොල් ණය ගිණුම
යන්ත්‍ර අලුත්වැඩියා ගිණුම
වරිපණම් ගිණුම
රක්ෂණ ගිණුම
වැටුප් හා වේතන ගිණුම
විදුලිය ගිණුම
පොදු වියදම් ගිණුම
ක්ෂය ගිණුම
ප්‍රචාරණ ගිණුම
ණය පොළි ගිණුම
අඩමාන ණය ගිණුම
විවිධ වියදම් ගිණුම්වල ශේෂ
ලාභලාභ ගිණුමට මාරු කිරිම

රු
115 225

100

රු

1 600
3 600
7 600
6 400
17 000
12 200
24 000
36 650
1 725
3 250
1 200

100

ලැබු වට්ටම් ගිණුම හර
ලාභලාභ ගිණුම
ආදායම් ගිණුම්වල ශේෂය ලාභලාභ ගිණුමට මාරු කිරිම

බොල් ණය ගිණුම


දිනය

විස්තරය

ස.පි.

මුදල

දිනය

විස්තරය

ස.පි.

මුදල

හේමන්ත
මහින්ස

රු
600
1 000
1 600

ලාභලාභ ගිණුම

රු
1 600

1 600

යන්ත්‍ර අලුත්වැඩියා ගිණුම


දිනය

විස්තරය

ස.පි.

මුදල

දිනය

විස්තරය

ස.පි.

මුදල

මුදල්
උපචිත වියදම්

රු
3 000
600
3 600

ලාභලාභ ගිණුම

රු
3 600

3 600


දිනය

විස්තරය

ස.පි.

මුදල

දිනය

විස්තරය

ස.පි.

මුදල

 

 

මුදල්
උපචිත වියදම්

 

රු
5 000
2 600
7 000

 

 

ලාභලාභ ගිණුම

 

රු
7 600

7 600

                                                රක්ෂණ ගිණුම


දිනය

විස්තරය

ස.පි.

මුදල

දිනය

විස්තරය

ස.පි.

මුදල

 

 

මුදල්

 

රු
6 400

 

 

ලාභලාභ ගිණුම

 

රු
6 400

                                                වැටුප් හා වේතන ගිණුම


දිනය

විස්තරය

ස.පි.

මුදල

දිනය

විස්තරය

ස.පි.

මුදල

 

 

මුදල්

 

රු
20 000

 

20 000

 

 

ඉදිරියට කළ ගෙවිම්
ලාභලාභ ගිණුම

 

රු

  3 000
17 000

20 000

                                                විදුලිය ගිණුම


දිනය

විස්තරය

ස.පි.

මුදල

දිනය

විස්තරය

ස.පි.

මුදල

 

 

මුදල්
උපචිත වියදම්

 

රු
10 000
  2 200
12 200

 

 

ලාභාලාභ ගිණුම

 

රු
12 200

12 000

                                                පොදු වියදම් ගිණුම


දිනය

විස්තරය

ස.පි.

මුදල

දිනය

විස්තරය

ස.පි.

මුදල

 

 

මුදල්

 

රු
24 000

 

 

ලාභලාභ ගිණුම

 

රු
24 000

                                                ක්ෂය ගිණුම


දිනය

විස්තරය

ස.පි.

මුදල

දිනය

විස්තරය

ස.පි.

මුදල

 

 

ඉඩම් හා ගොඩනැගිල
  ක්ෂය වෙන් කිරිම්
යන්ත්‍ර ක්ෂය වෙන් කිරිම
ගෘහ භාණ්ඩ ක්ෂය වෙන් කිරිම
මෝටර් රථ ක්ෂය වෙන් කිරිම

 

රු
  5 250

14 400

  6 000

11 000
36 650

 

 

ලාභලාභ ගිණුම

 

රු

36 650 

 

 

36 650    

                                                ප්‍රචාරණ ගිණුම


දිනය

විස්තරය

ස.පි.

මුදල

දිනය

විස්තරය

ස.පි.

මුදල

 

 

මුදල්

 

රු
2 725

 

2 725

 

 

ඉදිරියට කළ ගෙවීම්
ලාභලාභ ගිණුම

 

රු
1 000

1 725

2 725

                                                ණය පොළි ගිණුම


දිනය

විස්තරය

ස.පි.

මුදල

දිනය

විස්තරය

ස.පි.

මුදල

 

 

ගෙවිය යුතු ණය පොළි

 

රු
3 250

 

 

ලාභලාභ ගිණුම

 

රු
3 250

                                                අඩමාන ණය ගිණුම


දිනය

විස්තරය

ස.පි.

මුදල

දිනය

විස්තරය

ස.පි.

මුදල

 

 

අඩමාන ණය වෙන් කිරිම

 

රු
1 200

 

 

ලාභලාභ ගිණුම

 

රු
1 200

                                                ලැබු වට්ටම් ගිණුම


දිනය

විස්තරය

ස.පි.

මුදල

දිනය

විස්තරය

ස.පි.

මුදල

 

 

ලාභලාභ ගිණුම

 

රු
100

 

 

විවිධ ණය හිමියෝ

 

රු
100

                                                ජනක මල්වත්ත ව්‍යාපාරය
                             1994.12.31 දිනෙන් අවසන් වර්ෂය සදහා ලාභලාභ ගිණුම

 

වරිපණම්
යන්ත්‍ර අලුත්වැඩියා
විදුලිය
ඉඩම් හා ගොඩනැගිලි ක්ෂය
යන්ත්‍ර ක්ෂය
රක්ෂණ
වැටුප් හා වේතන
පොදු වියදම්
ගෘහ භාණ්ඩ ක්ෂය
බොල් ණය
මෝටර් රථ ක්ෂය
ප්‍රචාරණ
අඩමාන ණය වෙන් කිරිම
ණය පොළි
ශුද්ධ ලාභය

රු
  7 600
  3 600
12 200
  5 250
14 400
  6 400
17 000
24 000
  6 000
  1 600
11 000
  1 725
  1 200
  3 250
54 700
169 925

 

දළ ලාභය ඉ/ගෙ
ලැබු වට්ටම්

රු
169 825
       100

 

 

 

 

 

 

169 925

ශුද්ධ ලාභය ප්‍රාග්ධන ගිණුමට අදාළ ජ’නල සටහන පහත දැක්වේ.

                                                පොදු ජ’නලය


දිනය

වවුචර අංකය

විස්තරය

ලෙ.පි.

හර

බැර

 

 

 

ලාභලාභ ගිණුම       හර
  ප්‍රාග්ධන ගිණුම
ශුද්ධ ලාභය ප්‍රාග්ධන ගිණුමට මාරු කිරිම

 

රු
54 700

රු

54 700

ලාභලාභ ගිණුමේ වියදම් අයිතම ඇතුළත් කිරිමේ දි ඒවා පහත සදහන් ශිර්ෂ යටතේ සාමාන්‍යයෙන් වර්ග කර දැක්වේ.

  • ආයතන වියදම් (establishment expenses)

ව්‍යාපාර ආයතනය නඩත්තු කිරිම සදහා දරන වියදම් මෙයට ඇතුළත් වේ. වරිපණම්, ගොඩනැගිලි අලුත්වැඩියා, ගොඩනැගිලි ක්ෂය, විදුලිය මේ වියදම්වලට නිදසුන් කිහිපයකි.

  • පරිපාලන වියදම් (administration expenses)

ව්‍යාපාරයේ පරිපාලන කටයුතු සදහා දරන වියදම් මෙයට ඇතුළත් වේ. වැටුප් හා වේතන, විගණන ගාස්තු, ලිපි ද්‍රව්‍ය, තැපැල් හා දුරකථන ගාස්තු මේ වියදම්වලට නිදසුන් වේ.

  • (selling and distribution expenses)

භාණ්ඩ විකිණිමේ හා බෙදා හැරිමේ කටයුතු සදහා දරන වියදම් මෙයට ඇතුළත් වේ. ප්‍රචාරණ වියදම්, විකුණුම්කරු කොමිස්, ගෙන යාමේ කුලි, මෝටර් රථ ක්ෂය මේ වියදම්වලට නිදසුන් වේ.

  • (financial expenses)

ව්‍යාපාරයේ අරමුදල් සම්පාදනය කිරිම වෙනුවෙන් දරන බැංකු ‍පොළි, බැංකු ගාස්තු, ණය පොළි, ණයකර පොළි යන මේවා මෙකි වියදම්වලට නිදසුන් කිහිපයකි.

(c) Shilpa Sayura Foundation 2006-2017