පොදු ජ’නලය සටහන් තැබීම
දිනය |
වවුචර අංකය |
විස්තරය |
ලෙ.පි. |
හර |
බැර |
1993.12.31 |
|
අඩමාන ණය ගිණුම හර |
|
රු |
රු 365 |
අඩමාන ණය ගිණුම
දිනය |
විස්තරය |
ස.පි. |
මුදල |
දිනය |
විස්තරය |
ස.පි. |
මුදල |
1993.12.31 |
අඩමාන ණය වෙන්කිරිම |
|
රු |
|
|
|
රු |
අඩාන ණය වෙන් කිරිම් ගිණුම
දිනය |
විස්තරය |
ස.පි. |
මුදල |
දිනය |
විස්තරය |
ස.පි. |
මුදල |
|
|
|
රු |
1993.12.31 |
අඩමාන ණය |
|
රු |
කාලච්ඡේදයක් අවසානයේ දී මුල්‍ය ප්‍රකාශ සකස් කරන විට, අඩමාන ණය ගිණුම් ශේෂය ලාභලාභ ගිණුමට මාරු කෙරෙන අතර අඩමාන ණය වෙන් කිරිම් ගිණුමේ ශේෂය, ශේෂ පත්‍රයේ ණය ගැතියන්ගෙන් අඩු කර දැක්විය යුතුය.
ව්‍යාපාරයක යම් ගිණුම් වර්ෂයක් වෙනුවෙන් අඩමාන ණය වෙන් කිරිම ගැළපිමේ දි කලින් වර්ෂයෙන් ඉදිරියට ගෙනා අඩමාන ණය වෙන් කිරිම් ගිණුමේ ශේෂය ද සැලකිල්ලට භාජන කළ යුතුය. ඒ අනුව ප්‍රවර්තන (current) වර්ෂයේ අඩමාන ණය සදහා වෙන් කළ යුතු ප්‍රමාණය තිරණය කිරිමෙන් පසු එය අඩමාන ණය වෙන් කිරිම් ගිණුමේ ආරම්භක ශේෂය සමග සැසදිය යුතු වේ. ප්‍රවර්තන වර්ෂය සදහා අදාළ වන අඩමාන ණය ප්‍රමාණය අඩමාන ණය වෙන් කිරිම් ගිණුමේ ඇති ශේෂයට වඩා වැඩි වේ නම් එකි අතිරේක ප්‍රමාණය පමණක් අඩමාන ණය ගිණුමට හර කර අඩමාන ණය වෙන්කිරිම් ගිණුමට බැර කළ යුතුය. දැනටමත් වෙන් කර ඇති ප්‍රමාණය (අඩමාන ණය වෙන් කිරිම් ගිණුමේ ආරම්භක ශේෂය) ප්‍රවර්තන වර්ෂය සදහා අදාළ වන ප්‍රමාණයට වඩා යම් හෙයකින් වැඩි වේ නම් එය අධි වෙන් කිරිමක් වේ. මේ අධි වෙන් කිරිම ඉවත් කිරිම සදහා අඩමාන ණය වෙන් කිරිමේ ගිණුම හර කිරිම හා අඩමාන ණය ගිණුම බැර කිරිම කළ යුතුය. ඉහත නිදසුනේ ශිරන්තගේ ව්‍යාපාරයේ 1994.12.31 දිනෙන් අවසන් වර්ෂය සදහා බොල් ණය කපා හැරිමෙන් පසු ණය ගැති ගිණුමේ ශේෂය රු 12 500කි. අඩමාන ණය වෙන් කිරිම මේ වර්ෂයේ දි ණය ගැතියන්ගෙන් 5%ක් විය යුතු යැයි තිරණය කර ඇත. අඩමාන ණය වෙන් කිරිම ගැළපිම පහත සදහන් පරිදි කළ යුතුය.
1994.12.31 දිනෙන් අවසන් වර්ෂය සදහා අදාළ මුළු අඩමාන ණය
වෙන් කිරිම = 625
(12 500 × 5
100 )
1994.01.01 අඩමාන ණය වේ කිරිම් ගිණුමේ ඉ/ගෙ ශේෂය = 365
ප්‍රවර්තන වර්ෂය සදහා වෙන් කළ යුතු ප්‍රමාණය = 260
මෙය ගිණුම්ගත කිරිම සදහා අවශ්‍ය ජ’නල සටහන හා ලෙජර් ගිණුම් පහත සදහන් පරිදි වේ.
පොදු ජ’නලය
දිනය |
වවුචර අංකය |
විස්තරය |
ලෙ.පි. |
හර |
බැර |
1994.12.31 |
|
අඩමාන ණය ගිණුම හර |
|
රු |
රු 260 |
අඩමාන ණය ගිණුම
දිනය |
විස්තරය |
ස.පි. |
මුදල |
දිනය |
විස්තරය |
ස.පි. |
මුදල |
1994.12.31 |
අඩමාන ණය වෙන් කිරිම් |
|
රු |
1994.12.31 |
ලාභලාභ ගිණුම |
|
රු |
අඩමාන ණය වෙන් කිර්ම් ගිණුම
දිනය |
විස්තරය |
ස.පි. |
මුදල |
දිනය |
විස්තරය |
ස.පි. |
මුදල |
1993.12.31 |
ශේෂය ප/ගෙ |
|
රු
625 |
1994.01.01
1994.12.31
1995.01.01 |
ශේෂය ඉ/ගෙ
අඩමාන ණය
ශේෂය ඉ/ගෙ |
|
රු 260 625 625 |
මේ අඩමාන ණය වෙන් කිරිම ලාභලාභ ගිණුමේ සහ ශේෂ පත්‍රයේ සදහන් වන ආකාරය පහත දැක්වේ.
ලාභලාභ ගිණුම
අඩමාන ණය |
රු |
|
ශිරන්තගේ ව්‍යාපාරය
1994.12.31 දිනය ශේෂ පත්‍රය (උද්ධෘතය)
|
ජංගම වත්කම්: |
රු 12 500 625 |
රු
11 875 |
ඉහත නිදසුනේ ම ශිරන්තගේ ව්‍යාපාරයේ 1994.12.31 දිනට ණය ගැති ගිණුමේ ශේෂය රු 5 000ක් යැයි උපකල්පනය කළ හොත් ඒ අනුව අවශ්‍ය වන ගැළපීම් සලකා බලමු.
රු
1994.12.31 දිනෙන් අවසන් වර්ෂය සදහා අදාළ මුළු අඩමාන ණය
වෙන්කිරිම ( 5 000 × 5
10 ) = 250
1994.01.01 අඩමාන ණය වෙන් කිරිම් ගිණුමේ ඉ/ගෙ ශේෂය = (365)
ප්‍රවර්තන වර්ෂය සදහා ගැළපිය යුතු ප්‍රමාණය (අධි වෙන්කිරිම) = (115)
මෙය ගිණුම්ගත කිරිමට අදාළ ජ’නල සටහන හා අදාළ ලෙජර් ගිණුම්, වර්ෂ අවසානයේ මුල්‍ය ප්‍රකාශවල දැක්වෙන්නේ පහත සදහන් අයුරු ය.
පොදු ජ’නලය
දිනය |
වවුචර අංකය |
විස්තරය |
ලෙ.පි. |
හර |
බැර |
1994.12.31 |
|
අඩමාන ණය වෙන් කිරිම් ගිණුම හර |
|
රු |
රු 115 |
අඩමාන ණය ගිණුම
දිනය |
විස්තරය |
ස.පි. |
මුදල |
දිනය |
විස්තරය |
ස.පි. |
මුදල |
1994.12.31 |
ලාභලාභ ගිණුම |
|
රු 365 |
1994.01.01
1995.01.01 |
ශේෂය ඉ/ගෙ
ශේෂය ඉ/ගෙ |
|
රු
365 |
ලාභලාභ ගිණුම
|
රු |
අබමාන ණය අධි වෙන් කිරිම |
රු |
ශිරන්තගේ ව්‍යාපාරය
1994.12.31 දිනට ශේෂ පත්‍රය (උද්ධෘතය)
|
ජංගම වත්කම් |
රු 5 000 250 |
රු
4 750 |
බොල් ණය කපා හැරිම හා අඩමාන ණය වේ කිරිම සටහන් කිරිම ව්‍යාපාරය අනුගමනය කරන ගිණුම්කරණ ක්‍රමය මත තීරණය වේ. මේ සදහා ප්‍රධාන වශයෙන් යොදා ගන්නා ක්‍රම දෙකකි.
ඒවා,
- බොල්ණය කපා හැරීම සහ අඩමාන ණය වෙන්කිරිම සදහා වෙන් වෙන් ව ගිණුම් පවත්වා ගෙන යාම
- බොල් ණය කපා හැරිම හා අඩමාන ණය වෙන් කිරිම සදහා තනි ගිණුමක් පවත්වා ගෙන යාම වේ.
ඉහත නිදසුන සාකච්ඡා කර ඇත්තේ මේවායින් පළමු වන ක්‍රමය යොදා ගනිමිනි. අනෙක් ක්‍රමය අනුව ගිණුම් තබන ආකාරය නිදසුනක් මගින් සලකා බලමු. ශිරන්තගේ ව්‍යාපාරයේ 1993.12.31 දිනට ණය ගැති ගිණුම් ශේෂ එකතුව රු 8 000කි. මේ ණය ගැතියන්ගෙන් කෙනෙකු වු පීටර්ගෙන් රු 700ක් ස්ථිරව ම නොලැබෙන නිසා බොල් ණය කපා හැරිමට තීරණය කර ඇත. ඒ වර්ෂය වෙනුවෙන් අඩමාන ණය සදහා වෙන් කිරිම ණය ගැතියන්ගෙන් 5%ක් විය යුතු යැයි තීරණය කර ඇත.
මේ ව්‍යාපාරයේ 1994.12.31 දිනට ණය ගැතිගිණුම් ශේෂ එකතුව රු 13 000කි. ණය ගැතියෙකු වු ගයාන්ගෙන් ලැබිය යුතු රු 500ක් බොල් ණය ලෙස කපා හැරිමට තීරණය කර ඇත. මේ වර්ෂයේ ද අඩමාන ණය වෙන් කිරිම ණය ගැතියන්ගෙන් 5%කි. 1993.12.31 දිනෙන් හා 1994.12.31 දිනෙන් අවසන් වර්ෂ සදහා බොල් ණය කපා හැරිම කළ යුත්තේ අඩමාන ණය දහා වෙන් කිරිම් ගිණුම මගිනි. ඒ අනුව 1993 වර්ෂයේ බොල් ණය වු රු 700 කපා හැරිමට අදාළ ජ’නල සටහන පහත දැක්වේ.
පොදු ජ’නලය
දිනය |
වවුචර අංකය |
විස්තරය |
ලෙ.පි. |
හර |
බැර |
1993.12.31 |
|
අඩමාන ණය සදහා වෙන් කිරිම් ගිණුම හර |
|
රු |
රු 700 |
1993.12.31 දිනෙන් අවසන් වර්ෂය සදහා අඩමාන ණය වෙන් කිරිම රු 365 (8 000- 700 = 7 300 × 5 ) වේ.
100
ඒ මුළු වෙන් කිරිම අඩමාන ණය වෙන් කිරිම් ගිණුමේ බැර ශේෂයක් ලෙස ඉදිරියට ගෙන යා යුතුය. වර්ෂය සදහා වෙන් කිරිමත් බොල් ණය ලෙස කපා හළ ප්‍රමාණයත් අඩමාන ණය වෙන් කිරිම් ගිණුමෙන් බොල් හා අඩමාන ණය ගිණුමට මාරු කළ යුතුය. මුල්‍ය ප්‍රකාශ පිළියෙළ කිරිමේ දි බොල් හා අඩමාන ණය ගිණුමේ ශේෂය ලාභලාභ ගිණුමට මාරු කෙරේ. අදාළ ජ’නල සටහන පහත දැක්වේ.
පොදු ජ’නලය
දිනය |
වවුචර අංකය |
විස්තරය |
ලෙ.පි. |
හර |
බැර |
1993.12.31
1994.12.31
|
|
බොල් හා අඩමාන ණය ගිණුම හර ලාභලාභ ගිණුම හර |
|
රු
1 065 |
රු 1 065
1 065 |
1991 වර්ෂයේ බොල් ණය වු රු 500 කපා හැරිමට අදාළ ජ’නල සටහන පහත දැක්වේ.
පොදු ජ’නලය
දිනය |
වවුචර අංකය |
විස්තරය |
ලෙ.පි. |
හර |
බැර |
1994.12.31 |
|
අඩමාන ණය වෙන් කිරිම් ගිණුම හර |
|
රු |
රු 500 |
1994.12.31 දිනෙන් අවසන් වර්ෂය සදහා මුළු අඩමාන ණය වෙන් කිරිම රු 625 (13 000 – 500 – 12 500 × 5) වේ.
100
මේ ප්‍රමාණය අඩමාන ණය වෙන් කිරිම් ගිණුමේ බැර ශේෂයක් ලෙස ඉදිරියට ගෙන යා යුතුය. 1994 වර්ෂයේ බොල් ණය ලෙස කපා හළ ප්‍රමාණයත් වර්ෂයේ අඩමාන ණය සදහා කපා හළ යුතු අමතර වෙන් කිරිමත් අඩමාන ණය වෙන් කිරිම් ගිණුමෙන් බොල් හා අඩමාන ණය ගිණුමට මාරු කළ යුතුය. ඒ මාරු කළ යුතු ප්‍රමාණය පහත සදහන්පරිදි ගණනය කළ හැකිය.
රු
1994.12.31 ඉ/ගෙ යා යුතු අඩමාන ණය වෙන් කිරිම් ගිණුමේ ශේෂය = 625
1994.01.01 අඩමාන ණය වෙන් කිරිම් ගිණුමේ ඉදිරියට ගෙනා ෙශ්ෂය = 365
කළ යුතු අමතර වෙන් කිරිම = 260
එකතු කළා: වර්ෂය තුළ කපා හළ බොල් ණය = 500
බොල් හා අඩමාන ණය ගිණුමට මාරු කළ යුතු ප්‍රමාණය = 760
අදාළ ජ’නල සටහන පහත දැක්වේ.
පොදු ජ’නලය
දිනය |
වවුචර අංකය |
විස්තරය |
ලෙ.පි. |
හර |
බැර |
1994.12.31 |
|
බොල් හා අඩමාන ණය ගිණුම හර |
|
රු
760 |
රු 760
760 |
ලාභලාභ ගිණුම හර |
1993, 1994 යන වර්ෂ සදහා අදාළ ලෙජර් ගිණුම් පහත දැක්වේ.
අඩමාන ණය වෙන් කිරිම් ගිණුම
දිනය |
විස්තරය |
ස.පි. |
මුදල |
දිනය |
විස්තරය |
ස.පි. |
මුදල |
1993.12.31 1993.12.31
1994.12.31 |
පීටර් ශේෂය ප/ගෙ
ගයාන් |
|
රු 365 500 |
1993.12.31
1994.01.01 1995.01.01 |
බොල් හා අඩමාන ණය
ශේෂය ඉ/ගෙ ශේෂය ඉ/ගෙ |
|
රු
1 065 365 |
බොල් හා අඩමාන ණය ගිණුම
දිනය |
විස්තරය |
ස.පි. |
මුදල |
දිනය |
විස්තරය |
ස.පි. |
මුදල |
1993.12.31
1994.12.31 |
අඩමාන ණය වෙන් කිරිම අඩමාන ණය වෙන් කිරිම |
|
රු 1 065
760 |
1993.12.31
1994.12.31 |
ලාභලාභ ගිණුම ලාභලාභ ගිණුම |
|
රු 1 065
760 |
බොල් ණය ආපසු ලැබිම
බොල් ණය ලෙස කපා හරින ලද ණය, ව්‍යාපාරයට ආපසු ලැබිම සමහර අවස්ථාවලදි සිදු වේ. මෙසේ ආපසු ලද මුදල බොල් ණයක්ගිණුම්ගත කිරිම සාමාන්‍යයෙන් ණය ගැති ගිණුම නැවත ඇති කිරිම මගින් කරනු ලැබේ. ලැබු මුදල, මුදල් ගිණුමට පළමුවෙන් ම හර කෙරෙන අතර අදාළ ණය ගැතියාගේ ගිණුමට බැර කෙරේ. ලද මුදලට සමාන වටිනාකමකින් ණය ගැති ගිණුම හර කිරිම හා ලද බොල් ණය ගිණුම බැර කිරිම දෙවනුව කෙරේ. මුල්‍ය ප්‍රකාශ සකස් කිරිමේ දි, ලද බොල් ණය ගිණුමේ ශේෂය ආදායමක් ලෙස ලාභලාභ ගිණුමට මාරු කෙරේ.
ණය ගැතියෙකු වු ඡන්න පෙරේරාගෙන් ලැබිය යුතු ව තිබු රු 500ක් පසුගිය ගිණුම් කාලච්ඡේදයක දි බොල් ණය වශයෙන් කපා හැර ඇත. ඒ ණය මේ ගිණුම් කාලච්ඡේදය තුළ දි ලැබි ඇත. මේ ගනුදෙනු ගිණුම්ගත වන අයුරු පහත සදහන්පරිදි ජ’නල සටහන් (මුදල් ද ඇතුළු ව) මගින් දැක්විය හැකිය.
පොදු ජ’නලය
දිනය |
වවුචර අංකය |
විස්තරය |
ලෙ.පි. |
හර |
බැර |
199x.12.31 |
|
මුදල් පොත හර |
|
රු
500 |
රු 500
500 |
පෙරේරා (ණය ගැති) හර |
කපා හළ බොල් ණය ආපසු ලැබිම ණය /ැති ගිණුම නැවත විවෘත නොකර, මුදල් පොත හර කරමින් ද බොල් ණය ගිණුම සෘජු ව ම බැර කරමින් ද ගිණුම්ගත කිරිම තවත් ක්‍රමයකි.
කපා හළ බොල් ණය නැවලැබිම, වෙන ම ආදායම් (ලද බොල් ණය) ගිණුමකට බැර කිරිම වෙනුවට බොල් හා අඩමාන ණය ගිණුම බැර කිරිම මගින් ගැළපිය හැකිය. මෙහි දි හුදෙක් සිදු වන්නේ ලද බොල් ණය ආදායමක් ලෙස දැක්විම වෙනුවට බොල් ණය වියදම අඩු කර දාක්විමයි.
4. ස්ථාවර වත්කම් ක්ෂය විම
යන්ත්‍ර උපකරණ, ගොඩනැගිලි, ගෘහ භාණ්ඩ
