ආපසු යැවුම් ජ’නලය
 

විකිණිම පිණිස ණයට ගත් භාණ්ඩවලින් සමහරක් විවිධ හේතු නිසා සැපයුම්කරුවන් වෙත ආපසු යැවිමට සිදුවන අවස්ථා ඇත. මෙසේ ආපසු යවන භාණ්ඩ ආපසු යැවුම් හෙවත් හැර වු ගැනුම් (purchases returns) ලෙස හැදින්වේ. මේ ගනුදෙනු සටහන් කිරිම සදහා භාවිතා කෙරෙන මුලික පොත ආපසු යැවුම් ජ’නලය වේ. ප්‍රමාණයට වැඩියෙන් එවිම, ඇණවුම් කළ වර්ගයට වෙනස් භාණ්ඩ එවිම, නියමිත කාලයෙන් පසුව එවිම, පලුදු තිබිම, ඇණවුම් කළ මිලට වෙනස් මිලකට භාණ්ඩ එවිම යනාදිය භාණ්ඩ මෙලෙස යැවිමට හේතු වේ.

ව්‍යාපාරයක් භාණ්ඩ ආපසු යැවිම සටහන් කිරිම සදහා භාවිතා කෙරෙන මුලාශ්‍ර ලේඛනය හර පත වේ. මෙවැනි හරපත් ව්‍යාපාරය විසින් සකස් කර සැපයුම්කරු වෙත යැවේ. දිනය, හරපත් අංකය, ව්‍යාපාරයේ සහ සැපයුම්කරුගේ නම හා ලිපිනය, භාණ්ඩ පිළිබද විස්තර, ආපසු යැවිමට හේතුව ආදිය හර පතක ඇතුළත් වන කරුණු වේ. ආපසු යැවුම් ජ’නලයක ආකෘතියක් පහත දැක්වේ.

ආපසු යැවුම් ජ’නලය
පිටු අංකය


දිනය

හරපත් අංකය

සැපයුම්කරු

භාණ්ඩ පිළිබද විස්තර

මුළු වටිනාකම

ලෙජර් පිටු අංකය

විස්තරය

ප්‍රමාණය

ඒකක මිල

වටිනාකම

199x

රු

රු

රු

ආපසු යැවුම් ජ’නලයේ සටහන් කළ පසු ඒ ඒ ආපසු යැවුම්වල වටිනාකම අදාළ සැපයුම්කරුවන්ගේ ගිණුම්වලට සාමාන්‍යයෙන් දෛනිකව හර කෙරේ. නිශ්චිත කාලච්ඡේදයකට (සාමාන්‍යයෙන් මාසයකට) අදාළ එකතුව ආපසු යැවුම් (හැර වු ගැනුම්) ගිණුමට බැර කරනු ලැබේ.

නිදසුන:
199x

සැප් 10 - ආර්.එස්. සිල්වා සහ සමාගමට හරපත් අංක 15 යටතේ යැවු භාණ්ඩ

මීටරයක් රු 35 බැගින් චිත්ත මිටර 50
එකක් රු 250 බැගින් සාරි 10
මිටරයක් රු 45 බැගින් පොප්ලින් මිටර 50
විකිණිමේදි අඩු කළ වට්ටම 10%
ඇණවුම් කළ වර්ගයට වඩා වෙනස් වර්ගයකින් සපයා තිබිම.

සැප් 15 - කේ.කේ. ප්‍රනාන්දුට හරපත් අංක 16 යටතේ ආපසු යැවු භාණ්ඩ

එකක් රු 90 බැගින් කමිස 25
එකක් රු 80 බැගින් සරම් 10
එකක් රු 75 බැගින් ළමා ඇදුම් 10
විකිණීමේ දි අඩු කළ වට්ටම 2%
පලුදු වු භාණ්ඩ සපයා තිබිම.

සැප් 25 - කේ.ඩිලාන් වෙත හරපත් අංක 17 යටතේ ආපසු යැවු භාණ්ඩ

මිටරයක් රු 75 බැගින් සුදු ටෙට්රන් මිටර 100
මිටරයක් රු 70 බැගින් පාට ටෙට්රන් මිටර 50
මිටරයක් රු 40 බැගින් චිත්ත මිටර 100
මිටරයක් රු 80 බැගින් කමිස රෙදි මිටර 50
නියමිත කාලය තුළදි සපයා නොතිබිම.

ඉහත සදහන් තොරතුරු ආපසු යැවුම් ජ’නලයේ සටහන් කරන අයුරු හා අදාළ ලෙජර් ගිණුම්වලට පිටපත් කරන ආකාරය පහත දැක්වේ.

ආපසු යැවුම් ජ’නලය
පිටු අංකය 36

15

ආර්.එස්.සිල්වා සහ සමාගම

ච්ත්ත
සාරි
පොප්ලින්

අඩු කළා
10% වට්ටම

මිටර 50
මිටර 10
මිටර 50

60

කමිස
සරොම්
ළමා ඇදුම්

අඩු කළා
2% වට්ටම

25
10
10

90
80
75

2 250
800
750
3 800
76

3 724

61

19 000

62


දිනය

හරපත් අංකය

සැපයුම්කරු

භාණ්ඩ පිළිබද විස්තර

මුළු වටිනාකම

ලෙජර් පිටු අංකය

විස්තරය

ප්‍රමාණය

ඒකක මිල

වටිනාකම

199x
සැප් 10

රු
35
250
45

රු
1 750
2 500
2 250

6 500
500

රු

5 850

15

16

කේ.කේ.ප්‍රනාන්දු

25

17

කේ.ඩිලාන්

සුදු ටෙට්රන්
පාට ටෙට්රන
චිත්ත
කමිස රෙදි

මිටර 100
50
100
50

75
70
40
80

7 500
3 500
4 000
4 000

30

ආපසු යැවුම්
ගිණුමට බැර කළා

28 574

25

ආපසු යැවුම ගිණුම
ලෙ.පි.25

විවිධ ණය හිමියෝ

ආ.යැ.ජ.36


දිනය

විස්තරය

ස.පි.

මුදල

දිනය

විස්තරය

ස.පි.

මුදල

199x

රු

199x
සැප් 30

රු
28 574

ආර්.එස්.සිල්වා සහ සමාගම
ලෙ.පි.60

ආපසු යැවුම්

ආ.යැ.ජ.36

ගැනුම්

Xx


දිනය

විස්තරය

ස.පි.

මුදල

දිනය

විස්තරය

ස.පි.

මුදල

199x
සැප් 10

රු
5 850

199x
Xx xx

රු
X xxx

කේ.කේ. ප්‍රනාන්දු
ලෙ.පි.61

ආපසු යැවුම්

ගැනුම්

Xx


දිනය

විස්තරය

ස.පි.

මුදල

දිනය

විස්තරය

ස.පි.

මුදල

199x
සැප් 15

ආ.යැ.ජ.36

රු
3 724

199x
Xx xx

රු
X xxx

කේ.ඩිලාන්
ලෙ.පි.62

ආපසු යැවුම්

ආ.යැ.ජ.36

ගැනුම්

xx


දිනය

විස්තරය

ස.පි.

මුදල

දිනය

විස්තරය

ස.පි.

මුදල

199x
සැප් 25

රු
19 000

199x
Xx xx

රු
X xxx

(c) Shilpa Sayura Foundation 2006-2017