ගැනුම් ජ’නලය
 

නැවත විකිණිමේ පරමාර්ථයෙන් ව්‍යාපාරයක් ණයට ගන්නා භාණ්ඩ පිළිබද විස්තර පළමුවෙන් සටහන් කිරිමට යොදා ගන්නා පොත ගැනුම් ජ’නලය වේ. ගනුදෙනු, ගැනුම් ජ’නලයේ ඇතුළත් කිරිමට ඉවහල් කර ගන්නා මුලික ලියැවිල්ල නම් භාණ්ඩ මිලට ගැනිමේ දි ගැනුම්කරුට විකුණුම්කරුගෙන් ලැබෙන ඉන්වොයිසියයි. භාණ්ඩ ගත් දිනය, ඉන්වොයිසි අංකය, සැපයුම්කරුගේ නම හා ලිපිනය, භාණ්ඩ වර්ගය, ප්‍රමාණය, ඒකක වටිනාකම, වට්ටම්, විකුණුම් කොන්දේසි ආදිය ඉන්වොයිසියක සාමාන්‍යයෙන් ඇතුළත් වේ. ජ’නලයක ආකෘතියක් පහත දැක්වේ.

ගැනුම් ජ’නලය


දිනය

ඉන්වොයිස අංකය

සැපයුම්කරු

භාණ්ඩ පිළිබද විස්තරය

මුළු වටිනාකම

ලෙජර් පිට අංකය

විස්තරය

ප්‍රමාණය

ඒකක මිල

වටිනාකම

199x

රු

රු

රු

ගැනුම් ජ’නලයේ ඇති සටහන් ලෙජරයට පිටපත් කිරිමේ දි ගැනුම් ජ’නලයේ මුළු වටිනාකම් තිරුවේ එකතුව ලෙජරයේ ගැනුම් ගිණුමට හර කෙරේ. ඒ ඒ සැපයුම්කරුවන්ට අදාළ වටිනාකම් ලෙජරයේ ඇති ඔවුන්ගේ පුද්ගල ගිණුම්වලට බැර කෙරේ. සැපයුම්කරුවන්ගේ ගිණුම්වලට බැර කිරිම සාමාන්‍යයෙන් දෛනික ව සිදු කෙරෙන අතර ගැනුම් ගිණමට හර කිරිම ව්‍යාපාරය විසින් තිරණය කරනු ලබන කාලච්ඡේදයක් (සාමාන්‍යයෙන් මාසයක්) අවසානයේ දි සිදු කෙරේ.

නිදසුන් :

රෙදිපිළි වෙළෙද ව්‍යාපාරයක් පවත්වා ගෙන යන ජයවිර ව්‍යාපාරිකයන්ගේ 199x සැප්තැම්බර් මාසයේ සිදු වු ණයට ගැනුම් පහත දැක්වේ.

199x සැප් 02 - ප්‍රනාන්දු සහ පුත්‍රයෝ වෙතින් ඉන්වොයිසි අංක 413 යටතේ ණයට ගත් භාණ්ඩ

  • මීටරය රු 45 බැගින් චීත්ත මිටර 150
    මිටරය රු 75 බැගින් සුදු පොප්ලින් මීටර 100
    එකක් රු 300 බැගින් සාරි 25


ලද වට්ටම 10%

සැප් 10 - අමරපාල සහ සමාගමෙන් ඉන්වොයිසි අංක 350 යටතේ ණයට ගත් භාණ්ඩ

  • මිටරයක් රු 100 බැගින් කලිසම් රෙදි මිටර 50
    ළමා කමිසයක් රු 75 බැගින් කමිස 20
    ළමා කලිසමක් රු 60 බැගින් ළමා කලිසම් 20
    එකක් රු 60 බැගින් ටී ෂර්ට් 10ක්

ලද වට්ටම් 5%

25 - විමල්ගේ ව්‍යාපාරයෙන් ඉන්වොයිසි අංක 534 යටතේ ලබාගත් භාණ්ඩ

  • එකක් රු 500 බැගින් සාරි 50
    මිටරයක් රු 75 බැගින් කමිස රෙදි මිටර 100
    මිටරයක් රු 80 බැගින් පාට ටෙට්රන් මිටර 50
    මිටරයක් රු 75 බැගින් සුදු ටෙට්රන් මිටර 100

ලද වට්ටම 10%

ඉහත සදහන් තොරතුරු ගැනුම් ජ’නලයේ සටහන් කරන ආකාරය හා අදාළ ලෙජර් ගිණුම්වලට පිටපත් කරන අයුරු පහත දැක්වේ.

ගැනුම් ජ’නලය

413

ප්‍රනාන්දු සහ පුත්‍රයෝ

චිත්ත
සුදු පොප්ලින්
සාරි

අඩු කළා
10% වට්ටම

මි.150
මි.100
25

35

7 885

18

39 600

30

67 060


දිනය

ඉන්වොයිසි අංකය

සැපයුම්කරු

භාණ්ඩ පිළිබද විස්තරය

මුළු වටිනාකම

ලෙජර් පිටු අංකය

199x
සැප් 02

රු
45
75
300

රු
6 750
7 500
7 500
21 750

2 175

රු

19 575

10

350

අමරපාල සහ සමාගම

කලිසම් රෙදි
ළමා කමිස
ළමා කලිසම්
ටී ෂර්ට්

අඩු කළා
5% වට්ටම

මි.50
20
20
10

100
75
60
60

5 000
1 500
1 200
600
8 300

415

25

534

විමල්ගේ ව්‍යාපාරය

සාරි
සමිස රෙදි
පාට ටෙට්රන්
සුදු ටෙට්රන්

අඩු කළා
10% වට්ටම්

50
100
50
100

500
75
80
75

25 000
7 500
4 000
7 500
44 000

4 400

30

ගැනුම් ගිණුම්ට හර කළා


45

ගැනුම් ගිණුම්
ලෙ.පි.45

විවිධ ණය හිමියෝ

ගැ.ජ.25


දිනය

විස්තරය

ස.පි.

මුදල

දිනය

විස්තරය

ස.පි.

මුදල

199x
සැප් 30

රු
67 060

199x

රු

ප්‍රනාන්දු සහ පුත්‍රයෝ
ලෙ.පි.35


දිනය

විස්තරය

ස.පි.

මුදල

දිනය

විස්තරය

ස.පි.

මුදල

199x

රු

199x
සැප් 12

ගැනුම්

ගැ.ජ.25

රු
19 575

අමරපාල සහ සමාගම
ලෙ.පි.18

ගැනුම්

ගැ.ජ.25


දිනය

විස්තරය

ස.පි.

මුදල

දිනය

විස්තරය

ස.පි.

මුදල

199x

රු

199x
සැප් 10

රු
7 885

විමල්ගේ ව්‍යාපාරය
ලෙ.පි. 30

ගැනුම්

ගැ.ජ.25


දිනය

විස්තරය

ස.පි.

මුදල

දිනය

විස්තරය

ස.පි.

මුදල

199x

රු

199x
සැප්.25

රු
39 600

(c) Shilpa Sayura Foundation 2006-2017