සුළු මුදල් අග්‍රිම ක්‍රමය
 

සුළු මුදල් ගනුදෙනු පවත්වා ගෙන යාම සදහා ව්‍යාපාර සාමාන්‍යයෙන් යොදා ගන්නේ සුළු අග්‍රිම ක්‍රමය (petty cash imprest system) යි. ප්‍රධාන මුදල් භාරකරු යම් කිසි කාලච්ඡේදයක් ආරම්භයේ දි ඒ කාලච්ඡේදය සදහා සුළු වියදම් වෙනුවෙන් වැය කිරිම පිණිස යම් නිශ්චිත මුදලක් සුළු මුදල් භාරකරුට දෙයි. මෙය සුළු මුදල් අග්‍රිමය නම් වේ. ව්‍යාපාරයේ ස්වභාවය අනුව මේ අග්‍රිමයේ ප්‍රමාණය ආයතනයෙන් ආයතනයට වෙනස් වේ. කාලච්ඡේදය අවසානයේ දි සුළු මුදල් භාරකරු වියදම් වු මුදලට සමාන මුදල් ප්‍රමාණයක් ප්‍රධාන මුදල් භාරකරුගෙන් ලබා ගනි. එය අග්‍රිමය ප්‍රතිපුර්ණය කිරිම (reimbursement) යනුවෙන් හැදින්වේ. ප්‍රතිපුර්ණය කිරිම සදහා සුළු මුදල් භාරකරු කරන ලද වියම් තහවුරු කිරිම පිණිස අදාළ ලිඛිත සාක්ෂාත් ඉදිරිපත් කිරිමට ඔහුට සිදුවේ. සුළු මුදල් පොතක ආකෘතියක් පහත දැක්වේ.

සුළු මුදල් පොත

2

3

4

7

8


ලැබිම්

ස.පි.

දිනය

විස්තරය

වවුචර අංකය

මුළු ගෙවිම්

විශ්ලේෂණය

ලෙ.පි.

තැපැල් වියදම්

සංග්‍රාහ වියදම්

ගමන් ගාස්තු

ලිපි ද්‍රව්‍ය

විවිධ වියදම්

ලෙජර් ගිණුම්

රු
1

රු
5

රු
6

රු
7

රු
7

රු
7

රු
7

රු
7

  1. ලැබිම් පැත්තේ සටහන් කරන්නේ ප්‍රධාන මුදල් භාරකරුගෙන් ලැබෙන මුදල් අග්‍රිමය.
  2. ප්‍රධාන මුදල් පොතේ සටහන් කළ පිටුවේ අංකය.
  3. සුළු මුදල් භාරකරුට මුදල් ලැබෙන දිනය හා ගෙවිම්වලට අදාළ දින.
  4. අදාළ ගෙවිම් පිළිබද විස්තර
  5. සුළු මුදල් වවුචර අංකය
  6. ගෙවිම්වලට අදාළ වටිනාකම්
  7. කරන ලද ගෙවිම්වල විශ්ලේෂණය
  8. ලෙජර් ගිණුම් තිරුවේ ඇතුළත් කරන ගනුදෙනුවලට අදාළ ලෙජර් පිටු අංක

ලෙජර් ගිණුම් තීරුව හැර අනිකුත් විශ්ලේෂණ තීරුවල එකතුව කාලච්ඡේදය අවසානයේ දි අදාළ ලේජර් ගිණුම්වලට හර කෙරේ. එහි දි එක් එක් විශ්ලේෂණ තීරයේ එකතුවට පහළින් අදාළ ලෙජර් ගිණුමේ අංකය සටහන් කෙරේ.

නිදසුන්:

ආර්.එස්. චරිත්ගේ ව්‍යාපාරයේ199x ජනවාරි මාසය සදහා සුළු මුදල් පිළිබද විස්තර පහත දැක්වේ.

ජන
01. ප්‍රධාන මුදල් භාරකරුගෙන් ලැබිම් 2 000.00
02. ලිපි ද්‍රව්‍ය මිලට ගැනිම - වවුචර අංක 1 100.00
04. ගමන් ගාස්තු - වවුචර අංක 2 75.00
05. මුද්දර හා ලියුම්කවර - වවුචර අංක 3 25.00
06. සංග්‍රහ වියදම් - වවුචර අංක 4 125.00
08. කුලිකරුට කළ ගෙවිම් - වවුචර අංක 5 60.00
09. පෑන් පැන්සල් - වවුචර අංක 6 28.00
11. පුවත් පත් දැන්විම් ගාස්තු - වවුචර අංක 07 300.00
13. කුලි රථ ගාස්තු -වවුචර අංක 08 60.00
14. පුවත්පත් බිල -වවුචර අංක 09 90.00
15. පියසේනට කළ ගෙවිම් - වවුචර අංක 10 75.00
17. රත්නපාලට කළ ගෙවිම් - වවුචර අංක 11 90.00
18. ලිපි ද්‍රව්‍ය - වවුචර අංක 12 20.00
19. විදුලි පණිවිඩ - වවුචර අංක 18 15.00
20. සංග්‍රහ වියදම් - වවුචර අංක 14 90.00
22. ගමන් ගාස්තු - වවුචර අංක 15 75.00
23. මුද්දර ගාස්තු - වවුචර අංක 16 15.00
25. ලියුම් ලියාපදිංචි කිරිමේ ගාස්තු - වවුචර අංක 17 150.00
27. වාහන නතර කිරිමේ ගාස්තු - වවුචර අංක 18 125.00
30. තැපැල් ගාස්තු - වවුචර අංක 19 25.00
31. පෙරේරාට ගෙවු අත්තිකාරම - වවුචර අංක 20 90.00

පෙබරවාරි 01 සුළු මුදල් අග්‍රිමය ප්‍රතිපුර්ණය කරන ලදි.

මේ විස්තර ආශ්‍රයෙන් සුළු මුදල් පොත සකස් කර, ලෙජරයට පිටපත් කරන ආකාරය සලකා බලමු.

අදාළ ලෙජර් ගිණුම්

තැපැල් ගාස්තු ගිණුම
ලෙ.පි.20

සුළු මුදල්

සු.මු. 01


දිනය

විස්තරය

ස.පි.

මුදල

දිනය

විස්තරය

ස.පි.

මුදල

199x
ජන 31

රු ශත
230.50

199x

රු ශත

ලිපි ද්‍රව්‍ය වියදම් ගිණුම
ලෙ.පි.21

සුළු මුදල්

සු.මු. 01


දිනය

විස්තරය

ස.පි.

මුදල

දිනය

විස්තරය

ස.පි.

මුදල

199x
ජන 31

රු ශත
148.00

199x

රු ශත

ගමන් ගාස්තු ගිණුම
ලෙ.පි.22

සුළු මුදල්

සු.මු. 01


දිනය

විස්තරය

ස.පි.

මුදල

දිනය

විස්තරය

ස.පි.

මුදල

199x
ජන 31

රු ශත
335.50

199x

රු ශත

විවිධ වියදම් ගිණුම
ලෙ.පි. 23

සුළු මුදල්

සු.මු. 01


දිනය

විස්තරය

ස.පි.

මුදල

දිනය

විස්තරය

ස.පි.

මුදල

199x
ජන 31

රු ශත
665.00

199x

රු ශත

පියසේන
ලෙ.පි.54

සුළු මුදල්

සු.මු. 01


දිනය

විස්තරය

ස.පි.

මුදල

දිනය

විස්තරය

ස.පි.‍

මුදල

199x
ජන 15

රු ශත
75.00

199x

රු ශත

රත්නපාල
ලෙ.පි. 55

සුළු මුදල

සු.මු. 01


දිනය

විස්තරය

ස.පි.

මුදල

දිනය

විස්තරය

ස.පි.

මුදල

199x
ජන 17

රු ශත
90.00

199x

රු ශත

පෙරේරා
ලෙ.පි. 76

සුළු මුදල්

සු.මු. 01


දිනය

විස්තරය

ස.පි.

මුදල

දිනය

විස්තරය

ස.පි.

මුදල

199x
ජන 31

රු ශත
90.00

199x

රු ශත

(c) Shilpa Sayura Foundation 2006-2017