ත්‍රිත්ව තිරු මුදල් පොත
 

මුදල් හා බැංකු තීරුවලට අමතරව වට්ටම් (discounts) තිරු එක් කිරිමෙන් ත්‍රිත්ව තිරු මුදල් පොත සකස් කෙරේ. එවැනි මුදල් පොතක ආකෘතියක් පහත දැක්වේ.

මුදල් පොත


දිනය

ලදුපත් අංකය

විස්තරය

ස.පි.

වට්ටම්

මුදල්

බැංකු

දිනය

වවුචර අංකය

විස්තරය

ස.පි.

වට්ටම්

මුදල්

බැංකු

199x

රු

රු

රු

199x

රු

රු

රු

ව්‍යාපාරයක ගනුදෙනුවලට අදාළ වට්ටම් පහත දැක්වෙන අයුරින් දෙවර්ගයකට බෙදෙනු ලැබේ.

  1. වෙළෙද වට්ටම්
  2. මුදල් වට්ටම්

වෙළෙද වට්ටම් (trade discounts) යනු භාණ්ඩයක ලකුණු කළ මිලෙන් කෙරෙන අඩු කිරිම වේ. මෙය ඉන්වොයිසියේ සටහන් කරනු ලබන විකුණුම් වටිනාකමෙන් කෙරෙන අඩු කිරිමක් ලෙස සාමාන්‍යයෙන් දැක්වෙයි. ඒ අනුව ගැනුම්කරුගේ වගකිම වෙළෙද වට්ටම අඩු කිරිමෙන් පසු ලැබෙන ශුද්ධ වටිනාකමට සිමා වේ. අප අනුගමනය කරන ගිණුම්කරණ ක්‍රමය අනුව වෙළෙද වට්ටම්, ලේජර් ගිණුම්වල ඇතුළත් නොකෙරේ.

මුදල් වට්ටම (cash discount) යනු ණය ගැතියෙකුගෙන් මුදල් ලබා ගැනිමේ දි හෝ ණය හිමියෙකුට මුදල් ගෙවිමේ දි හෝ පියැවෙන වටිනාකමෙන් කෙරෙන අඩු කිරිමයි. ණය ඉක්මනින් පියවිමට උනන්දු කිරිම සදහා මුදල් වට්ටම් උපයෝගි කර ගැනේ.

නිදසුන:-

199x. 01. 08 දින රෝහණ පෙරේරාගෙන් ලබාගත් භාණ්ඩ වෙනුවෙන් රු 1 000ක් ගෙවිමට ඇත. දින 30ක් තුළ ණය පියවුවහොත්, විකුණුම් කොන්දේසි අනුව 5%ක මුදල් වට්ටමක් ලැබේ. 199x. 02. 07 දිනට පෙර මුදල් ගෙවන්නේ නම් ලබා ගත හැකි මුදල් වට්ටම (ලද වට්ටම) ද ගෙවිය යුතු මුදල ද ගණනය කරන අයුරු පහත දැක්වේ.


රු
පියවිය යුතු ණය මුදල = 1 000
අඩුකළා 5% වට්ටම (1000 × 5) = 50
100
ව්‍යාපාරය ගෙවිය යුතු මුදල = 950

මෙහි දි ගෙවන ලද මුදල වන රු 950 මුදල් පොතේ මුදල් තිරුවට බැර කෙරෙන අතර රු 50හේ වට්ටම, ඒ පේළියේම ලද වට්ටම් තිරුවේ ඇතුළත් කෙරේ. පියවිය යුතු මුළු ණය මුදල වන රු 1 000 තනි සංඛ්‍යාවක් (1 000) හෝ සංඛ්‍යා දෙකක් (950 හා 50) හෝ වශයෙන් රෝහණ පෙරේරාගේ ගිණුමට හර කෙරේ.

දුන් වට්ටම පිළිබද නිදසුනක් එලෙසම සලකා බලමු. භාණ්ඩ ණයට විකිණිම නිසා සෝමදාසයන්ගෙන් ව්‍යාපාරයට ලැබිය යුතු මුදල රු 800කි. මාසයක් තුළදි මුදල් ලැබේ නම්, විකුණුම් කොන්දේසි අනුව 5%ක වට්ටමක් ලැබේ. ඒ අනුව නියමිත කාලය තුළ දි සෝමදාසයන්ගෙන් මුදල් ලැබුණු හොත් ඔහුගෙන් ලැබෙන මුදල ද ගණනය කරන අයුරු පහත දැක්වෙයි.

රු
ලැබිය යුතු ණය මුදල = 800
අඩුකළා 5% වට්ටම (800 × 5
100) = 40
ව්‍යාපාරයට ලැබෙන මුදල = 760

මෙහිදි ව්‍යාපාරයට ලැබෙන මුදල වන රු 760 මුදල් පොතේ මුදල් තිරුවට හර කෙරෙන අතර රු 40හේ වට්ටම ඒ පේළියේ ම දුන් වට්ටම් තිරුවේ ඇතුළත් කෙරේ. සෝමදාසයන්ගෙන් ලැබිය යුතු මුළු ණය මුදල වන රු 800 තනි සංඛ්‍යාවක් (රු800) හෝ සංඛ්‍යා දෙකක් (රු:760 හා 40) හෝ වශයෙන් ඔහුගේ ගිණුමට බැර කෙරේ.

ලද වට්ටම අයභාරයක් වන අතර දුන් වට්ටම් වියදමක් වේ. මුදල් පොතක ලැබිම් පැත්තේ තිරුවේ දුන් වට්ටම් ද ගෙවිම් වට්ටම් තිරුවේ ලද වට්ටම් ද සටහන් කෙරේ. මෙලෙස වට්ටම් සටහන් කෙරෙන තිරු ද්විත්ව සටහන්වලින් බාහිරව පවත්වා ගෙන යන අතර ඒවා සිහිවටන (memorandum) තිරු ලෙස සැලකේ. මේ තිරුවත් මුදල් පොත තුලනය කරන අවස්ථාවේ දි වෙන වෙන ම එකතු කරනු ලැබේ. මෙහි දි මුදල් තිරුත් බැංකු තිරුත් තුලනය කෙරුණ ද වට්ටම් තිරු තුලනය නොකෙරේ. මුදල් පොතේ හර පැත්තේ වට්ටම් තිරුවේ එකතුව ලෙජරයේ දුන් වට්ටම් ගිණුමට හර කෙරෙන අතර බැර පැත්තේ වට්ටම් තිරුවේ එකතුව ලද වට්ටම් ගිණුමට බැර කෙරේ.

ඉහත විස්තර තළ ආකාරයට ත්‍රිත්ව තිරු මුදල් පොතක ගනුදෙනු සටහන් කරන ආකාරය පහත සදහන් නිදසුන ඇසුරින් සලකා බලමු.

නිදසුන:
ආර්.එස්.මයුරිගේ සිල්ලර වෙළෙද සළේ 199x පෙබරවාරි 01 දිනට මුදල් ශේෂය රු 8 000ක් ද බැංකු ශේෂය රු.6 500ක් ද විය. පෙබරවාරි මාසය තුළ සිදු වු ගනුදෙනු පහත දැක්වේ.
199x
පෙබ.
02 - රු 800ක බඩු අත්පිට විකිණිම
03 - රු 1 000ක බඩු මිලට ගෙන, චෙක්පතක් නිකුත් කිරිම
05 - ණය ගැතියෙකු වු විල්සන් පෙරේරාගෙන් රු 500 ලබා ගැනිමේ දි 2%ක වට්ටමක් දීම
07 - ණය ගැතියෙකු වු චින්තකගෙන් ලැබිය යුතු රු 800 වෙනුවට රු 775 ක් ලැබුණු අතර ඔහුට රු 25ක වට්ටමක් දිම
09 - රු 200ක විදුලිය බිල චෙක්පතකින් ගෙවිම
10 - විකුණුම් සදහා රු 1 500ක චෙක්පතක් ලැබිම හා ඒ චෙක්පත රු 1 000ක මුදලක් සමග බැංකුවේ තැන්පත් කිරිම
14 - ප්‍රියන්ත සමාගමට ගෙවිමට තිබු රු 1 000 ගෙවිමේ දි රු 25ක වට්ටමක් ලැබිම
16 - ණය ගැතියෙකු වු පියල්ගෙන් ණය පියවිම වෙනුවෙන් ලද මුදල රු 490කි. මෙහි දි 2%ක වට්ටමක් දි ඇත.
18 - සේවක වැටුප රු 1 200 මුදලින් ගෙවිම
19 - රු 5 000ක බැංකු අයිරා පහසුකම් අනුමත කර ඇති බව බැංකුව දන්වා එවිම
20 - ණය හිමියෙකු වු ප්‍රනාන්දුට ගෙවිය යුතු රු 2 400 වෙනුවෙන් රු 2 350ක චෙක් පතක් නිකුත් කර, ණයෙන් නිදහස් විම
22 - සිරිපාලගෙන් ලැබිමට තිබුණු රු 200, රු 10ක වට්ටමකට යටත් ව ලබා ගැනිම
24 - භාණ්ඩ රු 400ක අත්පිට මුදලට විකිණිම චින්තකට රු 200ක භාණ්ඩ ණයට විකිණිම
25 - රු 2 000ක භාණ්ඩ මිලට ගෙන, ඒවා වෙනුවෙන් චෙක්පතක් නිකුත් කිරිම
26 - බැංකුවෙන් ඉල්ලා ඇති රු 20 000ක ණය, ජංගම ගිණුමට බැර කර ඇති බව බැංකුව දැනුම් දිම
27 -රු 25ක වට්ටමක් අඩු කර ගෙන, සමරපාල එවු රු 175හේ චෙක්පත ලැබිම
28 - රු 200ක වරිපනම් මුදලින් ගෙවිම
මෝටර් රථයක් ගැනිම සදහා අත්තිකාරම් වශයෙන් රු 10 000ක චෙක්පතක් නිකුත් කිරිම
රු 5 000ක් බැංකුවේ තැන්පත් කිරිම
සිරිසේනගේ ගිණුමේ ශේෂය වු රු 1 000, රු 50ක වට්ටමකට යටත්ව මුදලින් ගෙවා නිම කිරිම

මේ ගනුදෙනු ව්‍යාපාර ආයතනයේ මුදල් පොතෙත් අදාළ ලෙජර් ගිණුම්වලත් සටහන් කෙරෙන ආකාරය පහත දැක්වේ.

මුදල් පොත

ශේෂය ඉ/ගෙ
විකුණුම්
විල්සන්
පෙරේරා
චින්තක
විකුණුම්
මුදල්
පියල්
සිරිපාල
විකුණුම්
බැංකුණය
සමරපාල
මුදල්

ශේෂය ඉ/ගෙ

ප්‍රති

ප්‍රති

ප්‍රති

ප්‍රති


දිනය

ලදුපත් අංකය

විස්තරය

ස.පි.

වට්ටම්

මුදල්

බැංකු

දිනය

වවුචර අංකය

විස්තරය

ස.පි.

වට්ටම

මුදල්

බැංකු

199x
පෙ01
02
05

07
10

16
22
24
26
27
28

මාර්01

රු

10
25

10
10

25

80

රු
8000
800

490
775
1500

490
190
400

175

12820
1995

රු
6500

2500

20000

5000

34000
18450

199x
පෙ3
09
10
14

18
20
25
28

ගැනුම්
විදුලිය
බැංකු
ප්‍රියන්ත
සමාගම
වැටුප්
ප්‍රනාන්දු
ගැනුම්
වරිපනම්
මෝටර්රථ
අත්තිකාරම්
බැංකු
සිරිසේන
ශේෂය ප/ගෙ

රු

25

50

50

125

රු

2500
975
1200

200

5000
950
1995

12820

රු
1000
200

2350
2000

10000

18450
34000

සිරිපාල

ශේෂය ඉ/ගෙ

මුදල්
වට්ටම්


දිනය

විස්තරය

ස.පි.

මුදල

දිනය

විස්තරය

ස.පි.

මුදල

199x
පෙබ 01

රු
200

199x
පෙබ 22

රු
190
10

සමරපාල

ශේෂය ඉ/ගෙ

මුදල්
වට්ටම්


දිනය

විස්තරය

ස.පි.

මුදල

දිනය

විස්තරය

ස.පි.

මුදල

199x
පෙබ 01

රු
200

199x
පෙබ 27

රු
175
25

බැංකු ණය ගිණුම

මුදල්


දිනය

විස්තරය

ස.පි.

මුදල

දිනය

විස්තරය

ස.පි.

මුදල

199x

රු

199x
පෙබ 26

රු
20 000

ප්‍රියන්ත සමාගම

මුදල්
වට්ටම්

ශේෂය ඉ/ගෙ


දිනය

විස්තරය

ස.පි.

මුදල

දිනය

විස්තරය

ස.පි.

මුදල

199x
පෙබ 14

රු
975
25

199x
පෙබ 01

රු
1 000

විදුලිය ගිණුම


දිනය

විස්තරය

ස.පි.

මුදල

දිනය

විස්තරය

ස.පි.

මුදල

199x
පෙබ 09

මුදල්

රු
200

199x

රු

ගැනුම් ගිණුම

මුදල්
මුදල්


දිනය

විස්තරය

ස.පි.

මුදල

දිනය

විස්තරය

ස.පි.

මුදල

199x
පෙබ 03
25

රු
1 000
2 000

199x

රු

විකුණුම් ගිණුම

මුදල්
මුදල්
මුදල්
චින්තක


දිනය

විස්තරය

ස.පි.

මුදල

දිනය

විස්තරය

ස.පි.

මුදල

199x

රු

199x
පෙබ 02
10
24

රු
800
1 500
400
200

විල්සන් පෙරේරා

ශේෂය ඉ/ගෙ

මුදල්
වට්ටම්


දිනය

විස්තරය

ස.පි.

මුදල

දිනය

විස්තරය

ස.පි.

මුදල

199x
පෙබ 01

රු
500

199x
පෙබ 05

රු
490
10

චින්තක

ශේෂය ඉ/ගෙ
විකුණුම්

මුදල්
වට්ටම්


දිනය

විස්තරය

ස.පි.

මුදල

දිනය

විස්තරය

ස.පි.

මුදල

199x
පෙබ 01
24

රු
800
200

199x
පෙබ 07

රු
775
25

පියල්

‍ශේෂය ඉ/ගෙ

මුදල්
වට්ටම්


දිනය

විස්තරය

ස.පි.

මුදල

දිනය

විස්තරය

ස.පි.

මුදල

199x
පෙබ 01

රු
500

199x
පෙබ 16

රු
490
10

වැටුප් ගිණුම

මුදල්


දිනය

විස්තරය

ස.පි.

මුදල

දිනය

විස්තරය

ස.පි.

මුදල

199x
පෙබ 18

රු
1 200

199x

රු

වරිපණම් ගිණුම

මුදල්


දිනය

විස්තරය

ස.පි.

මුදල

දිනය

විස්තරය

ස.පි.

මුදල

199x
පෙබ 28

රු
200

199x

රු

ප්‍රනාන්දු

මුදල්
වට්ටම්

ශේෂය ඉ/ගෙ


දිනය

විස්තරය

ස.පි.

මුදල

දිනය

විස්තරය

ස.පි.

මුදල

199x
පෙබ 20

රු
2 350
50

199x
පෙබ 01

රු
1 000

සිරිසේන

මුදල්


දිනය

විස්තරය

ස.පි.

මුදල

දිනය

විස්තරය

ස.පි.

මුදල

199x
පෙබ 28

රු
10 000

199x

රු

මෝටර් රථ අත්තිකාරම් ගිණුම

මුදල්


දිනය

විස්තරය

ස.පි.

මුදල

දිනය

විස්තරය

ස.පි.

මුදල

199x
පෙබ 28

රු
10 000

199x

රු

දුන් වට්ටම් ගිණුම

මුදල්


දිනය

විස්තරය

ස.පි.

මුදල

දිනය

විස්තරය

ස.පි.

මුදල

199x
පෙබ 28

රු
80

199x

රු

ලද වට්ටම් ගිණුම

මුදල්


දිනය

විස්තරය

ස.පි.

මුදල

දිනය

විස්තරය

ස.පි.

මුදල

199x

රු

199x
පෙබ 28

රු
125

(c) Shilpa Sayura Foundation 2006-2017