එක් පැත්තක එක් වටිනාකම් තිරුවක් ඇති, සාමාන්‍යයෙන් ගිණුමක ස්වරුපය ගන්නා මුදල් පොත, තනි තිරු මුදල් පොත ටෙලස හැදිනවේ. ලැබිම් ද ගෙවිම් ද ව්‍යවහාර මුදලින් පමණක් කෙරෙන ව්‍යාපාරයක ද මෙවැනි මුදල් පොතක් භාවිතා කෙරේ. එසේ ම ලැබිම් ද ගෙවිම් ද චෙක්පත් (බැංකු) මගින් පමණක් කෙරෙන ව්‍යාපාරයක ද මෙවැනි තනි තිරු මුදල් පොතක් භාවිතා කෙරේ. එකම ව්‍යාපාරයක වුවද ව්‍යවහාර මුදලින් කරන ගනුදෙනු සදහා ද එක පොතක් ද චෙක්පත් මගින් කරන ගනුදෙනු සදහා තව පොතක් ද වශයෙන් තනි තිරු පොත් දෙකක් තබා ගනු දැක්ය හැකිය. තනි තිරු මුදල් පොතක ආකෘතිය පහත දැක්වේ.
මුදල් පොත
දිනය |
ලදුපත් අංකය |
විස්තරය |
සහළ පිටුව |
මුදල |
දිනය |
වවුචර අංකය |
විස්තරය |
සහළ පිටුව |
මුදල |
රු |
රු |
මෙවැනි තනි තිරු මුදල් පොතක ගනුදෙනු කරන ආකාරය පිළිබද සරල නිදසුනක් සලකමු.
සමන් පෙරේරා විසින් 199x ජනවාරි 01 දින ආරම්භ කරන ලද සිල්ලර වෙළෙද සළේ මුල් දෙසතියට අදාළ ගනුදෙනු පහත දැක්වේ.
ජනවාරි
01 - රු 50 000ක් ප්‍රාග්ධන වශයෙන් යෙදිම (ලදුපත් අංක 01)
02 - කඩ කුලි අත්තිකාරම් ලෙස රු 6 000ක් ගෙවිම (වවුචර අංක 01)
03 - රු 10 000ක භාණ්ඩ තොග මිලට ගැනිම (වවුචර අංක 02)
04 - රු 15 000ක් ගෙවා ලි බඩු ගැනිම (වවුචර අංක 03)
05 - රු 25 000ක ණයක් ලබා ගැනිම (ලදුපත් අංක 02)
07 - රු 4 000කට භාණ්ඩ අත්පිට විකිණිම (ලදුපත් අංක 03)
09 - රු 5 000ක භාණ්ඩ තොගයක් අත්පිට මුදලට ගැනිම (වවුචර අංක 04)
11 - රු 9 000කට භාණ්ඩ අත්පිට විකිණිම (ලදුපත් අංක 04)
13 - සමන් පෙරේරා සිය පුද්ගල අවශ්‍යතාවක් සදහා රු 1 000ක් ව්‍යාපාරයෙන් ගැනිම
(වවුචර අංක 05)
14 - ලබා ගත් ණය මුදලින් රු 12 000ක් ගෙවිම (වවුචර අංක 06)
ඉහත සදහන් ගනුදෙනු තනි තිරු මුදල් පොතක සටහන් කර අදාළ ලේජර් ගිණුම්වලට පිටපත් කරන අයුරු පහත දැක්වේ.
මුදල් පොත පිටු අංකය
දිනය |
ලදුපත් අංකය |
විස්තරය |
සහළ පිටුව |
මුදල |
දිනය |
වවුචර අංකය |
විස්තරය |
සහළ පිටුව |
මුදල |
රු199x 05 |
රු 50 000 25 000 |
199x 03 |
01 02 |
කඩ කුලි |
ලෙ 05 |
රු 6 000 |
ණය ගිණුම ලෙ.පි.01
දිනය |
විස්තරය |
සහළ පිටුව |
මුදල |
දිනය |
විස්තරය |
සහළ පිටුව |
මුදල |
199x |
රු 12 000 |
199x |
රු 25 000 |
ලි බඩු ගිණුම
දිනය |
විස්තරය |
සහළ පිටුව |
මුදල |
දිනය |
විස්තර |
සහළ පිටුව |
මුදල |
199x |
රු |
199x |
රු |
ගැනිලි ගිණුම ලෙ. පි. 03
දිනය |
විස්තරය |
සහළ පිටුව |
මුදල |
දිනය |
විස්තරය |
සහළ පිටුව |
මුදල |
199x |
රු 1 000 |
199x |
රු |
ප්‍රාග්ධන ගිණුම ලෙ. පි. 04
දිනය |
විස්තරය |
සහළ පිටුව |
මුදල |
දිනය |
විස්තරය |
සහළ පිටුව |
මුදල |
199x |
රු |
199x |
රු 50 000 |
කඩ කුලි අත්තිකාර්ම් ගිණුම ලෙ. පි. 05
දිනය |
විස්තරය |
සහළ පිටුව |
මුදල |
දිනය |
විස්තරය |
සහළ පිටුව |
මුදල |
199x |
රු 6 000 |
199x |
රු |
ගැනුම් ගිණුම
දිනය |
විස්තරය |
සහළ පිටුව |
මුදල |
දිනය |
විස්තරය |
සහළ පිටුව |
මුදල |
199x |
රු |
199x |
රු |
විකුණුම් ගිණුම
දිනය |
විස්තරය |
ස.පි. |
මුදල |
දිනය |
විස්තරය |
ස.පි. |
මුදල |
ජන |