මුලික සටහන් පොත්
 

මුලාශ්‍ර ලේඛනවලින් උපුටා ගන්නා ලද දත්ත ප්‍රථමයෙන් ම සටහන් කරනු ලබන පොත් මුලික සටහන් පොත් ලෙස හැදින්වේ. එකම වර්ගයට අයත් ගනුදෙනු ඒවා සිදු වු දින අනුපිළිවෙළ අනුව වෙනම පොතක සටහන් කිරිම මෙහිදි සිදු වේ. ඒ අනුව එක් එක් වර්ගයේ ගනුදෙනු වෙන් වෙන් වශයෙන් මුලික පොත්වල වාර්තාගත කෙරේ. එසේ මුලික සටහන් පොත්වල ගනුදෙනු ඇතුළත් කිරිමෙන් ඒවා සාරාංශ කිරිමට එකි පොත් උපකාරි වන්නාක් මෙන් ම දොෂ සොයා ගැනිමටත් ඒවා වළක්වා ගැනිමටත් ඉවහල් වේ.

ව්‍යාපාරයක සාමාන්‍යයෙන් භාවිත වන මුලික සටහන් පොත් එකිනෙක පිළිබද ව මෙතැන් සිට සවිස්තරව සාකච්ඡා කෙරේ.

(c) Shilpa Sayura Foundation 2006-2017