මුලාශ්‍ර ලේඛන
 ගනුදෙනුවලට අදාළ පාර්ශව, කොන්දේසි, මුල්‍ය වටිනාකම් සහ අනෙකුත් අදාළ තොරතුරු සටහන් ව ඇති ලිඛිත ලියවිලි මුලාශ්‍ර ලේඛන වශයෙන් සැලකේ. ව්‍යාපාරවල සාමාන්‍යයෙන් සිදු වන ගනුදෙනු සහ ඒවාට අදාළ මුලාශ්‍ර ලේඛන කිහිපයක් පහත දක්වා ඇත.

ගනුදෙනු මුලාශ්‍ර ලේඛන

1. මුදල් ලිබිම් මුදල් ලැබිමේ කුවිතාන්සි (ලදුපත්)
2. මුදල් ගෙවිම් ගෙවිම් වවුචර් (payment vouchers)
3. භාණ්ඩ ගැනුම් ගැනුම් ඉක්වොයිසි (purchases invoices)
4. භාණ්ඩ විකුණුම් විකුණුම් ඉන්වොයිසි (sales invoices)
5. භාණ්ඩ ආපසු යැවුම් හර පත (debit note)
6. භාණ්ඩ ආපසු එවුම් බැර පත (credit note)
7. සුළු වියදම් සදහා ගෙවුම් සුළු මුදල් වවුචර (petty cash vouchers)
8. ක්ෂය, බොල් ණය ආදිය ජ’නල වවුචර (journal vouchers)