ද්විත්ව සටහන් ගිණුම්කරණ ක්‍රමය

 

ගිණුම්කරණ ක්‍රියාවලියේ මුල් පියවර වන්නේ ගනුදෙනුවලට අදාළ ඉන්වොයිසි, මුදල් මැම, ලදුපත් යනාදි මුලාශ්‍ර ලේඛන මගින් තොරතුරු ලබා ගැනිමයි. ඒ තොරතුරු මුලික පොත්වල ප්‍රථමයෙන් සටහන් කෙරෙන අතර අදාළ ගිණුම්වලට පසුව පිටපත් කෙරේ.

ගිණුම්වල ගනුදෙනු පිටපත් කෙරෙන්නේ ද්විත්ව සටහන් (double entry) මුලධර්මය පදනම් කරගෙනය.

(c) Shilpa Sayura Foundation 2006-2017