- වත්කම් වැඩිවිම = වත්කම් වැඩිවිම
නිදසුන් : භාණ්ඩ තොග ණයට ගැනිම
- වත්කම් අඩුවිම = වගකිම් අඩුවිම
නිදසුන් : ණය හිමියනට මුදල් ගෙවිම්
- වත්කම් වැඩිවිම = වත්කම් අඩුවිම
නිදසුන් : ණය ගැතියන්ගෙන් මුදල් ලැබිම
- වගකිම් වැඩිවිම = වගකිම් අඩුවිම
නිදසුන් : බැංකු අයිරාවක් (bank overdraft) ලබා ගෙන, ව්‍යාපාරයේ ණයක් ගෙවා නිදහස් කිරිම
- ප්‍රාග්ධනය වැඩි විම = වගකිම් අඩුවිම
නිදසුන් : පෞද්ගලික මුදලින් ව්‍යාපාරයේ බැංකු අයිරාව පියවිම
- ප්‍රාග්ධනය වැඩිවිම = වත්කම් වැඩිවිම
නිදසුන් : අයිතිකරු ව්‍යාපාරයේ ප්‍රයෝජනය සදහා මුදල් යෙදිම.
- ප්‍රාග්ධනය අඩුවිම = වත්කම් අඩුවිම
නිදසුන් : අයිතිකරු සිය ප්‍රයෝජනය සදහා මුදල් ගැනිම.
- ප්‍රාග්ධනය අඩුවිම = වගකිම් වැඩිවිම
නිදසුන් : ව්‍යාපාරයේ බැංකු අයිරාව වැඩි වන පරිදි අයිතිකරු තම ප්‍රයෝජනය සදහා චෙක්පතක් නිකුත් කර මුදල් ගැනිම.
මෙසේ ගිණුම්කරණ යෙදවුම්යවලින් ගිණුම්කරණ සමිකරණය කෙරෙහි ඇති කෙරෙන බලපැම පහත සදහන් අයුරු සාරාංශ කළ හැකිය.
ශිල්ප 64