- වත්කම් වැඩිවිම = වත්කම් වැඩිවිම
නිදසුන් : භාණ්ඩ තොග ණයට ගැනිම
- වත්කම් අඩුවිම = වගකිම් අඩුවිම
නිදසුන් : ණය හිමියනට මුදල් ගෙවිම්
- වත්කම් වැඩිවිම = වත්කම් අඩුවිම
නිදසුන් : ණය ගැතියන්ගෙන් මුදල් ලැබිම
- වගකිම් වැඩිවිම = වගකිම් අඩුවිම
නිදසුන් : බැංකු අයිරාවක් (bank overdraft) ලබා ගෙන, ව්‍යාපාරයේ ණයක් ගෙවා නිදහස් කිරිම
- ප්‍රාග්ධනය වැඩි විම = වගකිම් අඩුවිම
නිදසුන් : පෞද්ගලික මුදලින් ව්‍යාපාරයේ බැංකු අයිරාව පියවිම
- ප්‍රාග්ධනය වැඩිවිම = වත්කම් වැඩිවිම
නිදසුන් : අයිතිකරු ව්‍යාපාරයේ ප්‍රයෝජනය සදහා මුදල් යෙදිම.
- ප්‍රාග්ධනය අඩුවිම = වත්කම් අඩුවිම
නිදසුන් : අයිතිකරු සිය ප්‍රයෝජනය සදහා මුදල් ගැනිම.
- ප්‍රාග්ධනය අඩුවිම = වගකිම් වැඩිවිම
නිදසුන් : ව්‍යාපාරයේ බැංකු අයිරාව වැඩි වන පරිදි අයිතිකරු තම ප්‍රයෝජනය සදහා චෙක්පතක් නිකුත් කර මුදල් ගැනිම.
මෙසේ ගිණුම්කරණ යෙදවුම්යවලින් ගිණුම්කරණ සමිකරණය කෙරෙහි ඇති කෙරෙන බලපැම පහත සදහන් අයුරු සාරාංශ කළ හැකිය.