වදුරෙකුගේ ගමන් විලාසය ගති පැවතුම් අනුව ගැයෙන වන්නමකි.
තාලරූපය : සුලු තනිතිත
බෙර පදය : දොමිකිත කිතදොමි
තානම
තනම් දනත් තම් දනත් තනම් දන - තනම් දනත් තනෙ නා - තෙයි
තනම් දනත් තම් දනත් තනම් දන - තනම් දනත් තනෙ නා -
ගීතය
ගිරින් ගිරට පැන ලැගුම් සොයා පුබුදිමින් අරුණකල මා - ගොර
දෙමින් නැවත වට පිටින් බලති නෙක උහුළු විහිළු පුදු මා
එයින් නැවත පල තුරින් තුරට පැන මලින් පල ද දළු මා - අත
දෙමින් රැගෙන කට කොණින් බුදිති වට පිටින් බියැති බැලූ මා
දුටින් අයෙක් සට පටින් පැනුම් රැළි පොටින් නෙරා හෙවූ මා - බය
දුටින් එවිට අතුපතින් වසා මුව ඉතින් නැතෙයි පෙන මා
මතින් උඩගු සිත ගතින් දැඩිව පෙර පැතුම් විලස දැරු මා - නැණ
යෙනින් මෙලෙස ඉසි මතින් යෙදුව පෙර මෙවන් වරුණ හනුමා
කස්‌තිරම :
රුංතක ජිංතක තරිකිට කුංදත් ///
තාග් ගජිංතක තරිකිට කුංදත්
රුංතක ජිංජිං තකුතක ජිංජිං
රුංතක ජිංතක තරිකිට කුඳකුඳ
තාග් ගජිංතක තරිකිට කුකුඳත්
රුංතක ජිංතක තරිකිට කුංදත් තා
සීරුමාරුව :
තකුතක ජිජිකුඳ ගජිත ගජිත කුඳ
ගජිගත දොද්දොං තා
දොද්දොං තා දොද්දොං
තා කුජිත්ත ගත දොමිකිට
තරිකිට කුංදත් තා
අඩවුව :
තාං දොමිති ගත දොමිකිට
කඩතක තරිකිට
කිතක දොමිතිගත කිත්තක්
කුඳකුඳ තා ///
කුජිත්ත ගත දොමිකිට

ප්‍රස්‌ථාරය :