සමාජ සංසිද්ධියක් වශයෙන්
 

පුද්ගලයන් තම මුදල් හා සම්පත් විවිධ ව්‍යාපාරවල සාමාන්‍යයෙන් ආයෝජනය කරන්නේ ලාභ ලැබිමේ චේතනාවෙනි. ආයෝජනයක අවදානම (risk of investment) රදා පවතින්නේ ඒ ඒ ආයෝජනයට අදාළ අවිනිශ්චිතතාවේ (uncertainty) ප්‍රමාණය මතය. ගිණුම්කරණයෙන් සැපයෙන තොරතුරු මගින් ආයෝජනයක අවිනිශ්චිතතාව අඩු කරගත හැකිය. එහෙයින් ආයෝජකයන් ව්‍යාපාර ආයතන සම්බන්ධයෙන් තබන විශ්වාසය රදා පවත්නේ ඒ ඒ ආයතනයෙන් සැපයෙන ගිණුම්කරණ තොරතුරු මතය. එලෙස සැපයෙන තොරතුරු ආයෝජකයන්ට උපකාරි වන්නාක් මෙන්ම සමාජ සංවර්ධනයටද රැකුලක් වේ. එහෙයින් සැපයෙන තොරතුරු ආයෝජකයනට උපකාරි වන්නාක් මෙන්ම සමාජ සංවර්ධනයටද රුකුලක් වේ. එහෙයින් ගිණුම්කරණ තොරතුරු සැපයිම පිළිබද නිතිමය අවශ්‍යතාව ද මේ සමාජිය වගකිම තුළින්ද ඇති වුවකි. සිමිත සම්පත් මෙහෙයවන ආර්ථික ඒකක සපයන තොරතුරු සමාජ සංවර්ධනයට හේතුවන බැවින් ගිණුම්කරණය සමාජ සංසිද්ධියක් ලෙසිනි.

(c) Shilpa Sayura Foundation 2006-2017