ගිණුම්කරණයේ වැදගත්කම
 

ගිණුම්කරණයේ වැදගත්කම පහත සදහන් අනුශේෂ යටතේ සාකච්ඡා කළ හැකිය.

(අ) සමාජ සංසිද්ධියක් (social phenomenon) වශයෙන්
(ආ) විඥාපන (තොරතුරු) ප්‍රභවයක් (source of information) වශයෙන්
(ඇ) පාලන මාධ්‍යයක් (medium of control) වශයෙන්

(c) Shilpa Sayura Foundation 2006-2017