06. උකුසා වන්නම
 



 තාල රූපය : මහතනි තිත
බෙර පදය : දොමිකිත කිතදොමි
 
 තානම :

තානා.......................තනෙන තනම් //
තානත් තනෙනත් තම්දෙන තානත් //
තානා.......................තනෙන තනම් //

ගීතය :
 මෝරා...............බීජයෙනා //
 කලපත් දෙකඩත් කරසිත් තුටුවෙත් //
 දෙන්නා.............අදර තොසා //
 නෑරා...............තටු පතිනා //
 ලෙලවත් සොලවත් පියඹත් නද දෙත් //
 යන්නා..............පවන රැසා
 සාරා...............බොජුනයෙනා //
 අයිරත් පෙතියොත් තුඩගත් බුදිසිත් //
 පැන්නා.............එජලා රැසා //
 බේරා...........ඉසිහු දැනා //
 පවසත් මෙපවත් දැන සත් ලොවටත් //
 වන්නා..........නම් උකුසා
 
 කස්‌තිරම :
 
තදොං දොමිත දොං තක දොං දොමිත දොං
 තදොං දොමිත දොං තා තක ජිජිකුඳ
 තකට තකට තක තරිකිට කුංදත් ///
 තාගජිං තක ජිංගත කුංදත්
 රොංතක ජිංජිං තකුතක ජිංජිං
 රොංතග ජිත්තක ජිංගත කුඳකුඳ
 තා ගජිත්තක ජිංගත කුංදත්
 රොංතග ජිත්තක තරිකිට කුංදත් තා
 
 සීරුමාරුව :
 
තකුතක ජිජිකුඳ ගජිත ගජිත කුඳ
 ගජිගත දොද්දොං තා
 දොද්දොං තා දොද්දොං
 තා කුජිත්ත ගත
 දොමිකිට තරිකිට කුංදත් තා
 
 අඩවුව :
 
ක්‍රීස්‌ත කිටිතක තක්‌තක රිත්කිට
 කිටිතක්‌ කිටිතකු ඳන්
 තජිජික රොංදං ජිජිජික රොංදං
 තක්‌කඩ ජික්‌කඩ තොංගඩ තරිකිට
 ජීජ්ජෙහි ජැහිං
 තත්ජිත් තකජිත් තත්ජිත් තොංනම් තා
 
 ප්‍රස්‌ථාරය :
(c) Shilpa Sayura Foundation 2006-2017