රාජ්‍ය ණය වර්ධනය විමේ ආර්ථික ප්‍රතිවිපාක
- ණය සංයුතියේ වැඩි ප්‍රමාණයක් දේශිය ණය විම නිසා උද්ධමන ප්‍රතිවිපාක බිහිවිම.
- රාජ්‍ය වර්තන වියදමෙන් 35%ක පමණ ප්‍රමාණයක් පොලි වශයෙන් ගෙවිමට සිදුවිම (2002 අනුමත ඇස්තමේන්තු අනුව)
- මුළු රාජ්‍ය ණය, දළ දේශිය නිෂ්පාදිතයේ අගයට ආසන්න මට්ටමකට වැඩිවිම නිසා ඒක පුද්ගල රාජ්‍ය ණය, ඒක පුද්ගල ආදායමට වඩා වැඩි විම.
- රාජ්‍ය ණය ගැනිම් ඉහළ මට්ටමක පැවතිම හේතු කොට ගෙන පොලි අනුපාතිකය ඉහළ මට්ටමක පැවතිම.
- රජය වැඩියෙන් ණය ලබා ගැනිම නිසා පෞද්ගලික අංශයේ ආයෝජකයන්ට ණය ලබා ගැනිමට ඇති හැකියාව අඩුවිම.
- රාජ්‍ය ණය ආපසු ගෙවිම පිළිබද විශාල ආර්ථික බරක් අනාගත පරපුර වෙත උරුම විම.