2001 දි රජයේ නොපියවු ණය ප්‍රමාණය එම වර්ෂයේ ජාතික ආදායම ඉක්මවිය. තවද, 1997 සිට අඛණ්ඩව ඉහළ නැගි රාජ්‍ය ණය ප්‍රමාණය 2001 දි දළ දේශිය නිෂ්පාදිතයෙන් සියයට 103.6 දක්වා වැඩි විය.
රාජ්‍ය ණය මෙතරම් අධික ලෙස වර්ධනය විමට බලපෑ ප්‍රධාන හේතු තුනක් දැක්විය හැකිය.
එනම්,
- ශීඝ්‍ර ලෙස ඉහළ යමින් පවතින අයවැය හිගය.
- දේශිය ණය ගැනිම් තියුණු ලෙස වැඩිවිම.
- විනිමය අනුපාතය අව ප්‍රමාණය විම.