මෙම සිතියමේ දක්වා ඇත්තේ ශ්‍රී ලංකාවේ හුණුගල් නිධි දක්නට ලැබෙන ස්ථාන කීපයකි.
ත්‍රිකුණාමලය, කල්පිටිය, හික්කඩුව, ගාල්ල, කිරින්ද, මීගමුව මුහුදු බඩ ස්ථාන වන අතර මහනුවර, මාතලේ රට මැද ඇති ස්ථාන වේ. මුහුදු බඩ හුණුගල් කර්මාන්තය ශ්‍රී ලංකාවේ කොරළ්පර විනාශ වීමට හේතු වී ඇති නිසා රජය විසින් පනවා ඇති නීති මගින් මෙය පාලනය කරනු ලබයි.
මහනුවර හා මාතලේ හුණුගල් නිධි පවතී.