මෑත වර්ෂවලදි අයවැය හිගය පියවා ගැනිම සදහා රජය යොදා ගත් ප්‍රධාන මාර්ග
- දේශිය වෙළෙද පොළේ බැංකු නොවන මුලාශ්රවලින් ණය ගැනිම. (එනම් මහ බැංකු හා වාණිජ බැංකු නොවන ආයතනවලින්)
- පෞද්ගලිකරණ ලැබිම් (එනම් රාජ්‍ය සංස්ථා සංයුක්ත මණඩල යනාදිය පෞද්ගලික අංශයට පැවරිමෙන්)
- විදේශ ණය ගැනිම් (මෙම ණය නිශ්චිත කොන්දේසි අනුව රජය විසින් ආපසු ගෙවිමට බැදි සිටි)
- විදේශිය ප්‍රදාන. මේවා ත්‍යාග මුදල්ය. ආපසු ගෙවිමක් නැත.
- දේශිය බැංකු ක්‍රමයෙන් ලාභ ලබා ගත් ණය. (2001 වසරේ සිට දේශිය බැංකු ක්‍රමයෙන් ලබා ගත් ණය විශාල ලෙස අඩු වි ඇත.
අයවැය පරතරය පියවිම සදහා බැංකු අංශයෙන් ණය ගැනිම නිසා මතුවිය හැකි ප්‍රධාන අහිතකර තත්ත්වයන්
- උද්ධමනකාරි තත්ත්වයක් මතුවිම.
- පොලි අනුපාතිකය ඉහළ යාම.
- පෞද්ගලික ආයෝජන අඩුවිම.